බයිබලයේ ඉගැන්වීම් පැහැදිලි කර දෙන වීඩියෝ
මේ කෙටි වීඩියෝවලින් මේ වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්. දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි? මැරුණට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
විශ්වය බිහි වුණේ කොහොමද?
නිර්මාණය ගැන බයිබලයේ සඳහන් වාර්තාව මිථාවක් කියලයි හුඟක් අය හිතන්නේ. ඒත් බයිබලයේ කියන දේ විශ්වාස කරන්න පුළුවන් ඇයි?
ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?
ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද කියන ප්‍රශ්නෙට තර්කානුකූල උත්තරයක් දැනගන්න.
දෙවියන්ට නමක් තියෙනවාද?
දෙවියන්ව සියලු බලැති, සැදුම්කරු සහ රජ වගේ විවිධ පදවිවලින් හඳුන්වනවා. නමුත් දෙවිගේ නම 7000 වාරයක් පමණ බයිබලයේ සඳහන් වෙනවා.
දෙවියන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද?
මිනිස්සුන්ට ඕනෙ තමන්ව නිර්මාණය කරපු දෙවියන් ගැන දැනගන්න. දෙවියන්ගේ නම දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙන්නේ කොහොමද කියලා බයිබලයේ තියෙනවා.
බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?
බයිබලය ලිව්වේ මිනිසුන් නම් ඒකට දෙවිගේ වචනය කියලා කියන්නේ කොහොමද? බයිබලයේ තියෙන්නේ කාගේ අදහස්ද?
බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
ඇත්තටම බයිබලය ලිව්වේ දෙවියන් නම් ඒක අනිත් හැම පොතකටම වඩා විශිෂ්ට එකක් වෙන්න ඕනේ.
දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?
මේ පොළොව මොන තරම් ලස්සන තැනක්ද! ඒක තියෙන්නේ හිරුගේ සිට නියම දුරින්. පෘථිවිය ඇල වෙලා තියෙන ප්‍රමාණයත් හරිම නිවැරදියි. ඒක ගමන් කරන්නෙත් නිසි වේගයකින්. ඇයි දෙවියන් පොළොව නිර්මාණය කරද්දී ඒ දේවල් ගැන මේච්චර සැලකිලිමත් වුණේ?
ජීවිතේ අරමුණ මොකක්ද?
ජීවිතේ අරමුණ හොයාගත්තොත් ජීවිතේට නියම සතුට ළඟා කරගන්න පුළුවන්.
ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහෙන්ද?
ජීවිතය, අනාගතය සහ මරණය ගැන තියෙන දහසකුත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. ඒත් කොහෙන්ද?
මැරුණට පස්සේ මොකද වෙන්නේ?
මිය ගිහින් ඉන්න දහස් ගාණකට ආයෙත් ජීවිතය ලැබෙන කාලයක් එනවා කියලා බයිබලයේ පොරොන්දු වෙනවා.
අපායක් කියලා තැනක් තියෙනවාද?
බයිබලේ කියන්නේ “දෙවි ප්‍රේමය” කියලයි. වගේ ප්‍රේමණීය කෙනෙක් මිනිසුන්ව අපායකට දාලා වධ හිංසා දෙයිද?
යේසුස් ක්‍රිස්තුස් එකම සැබෑ දෙවියන්ද?
යේසුස් ක්‍රිස්තුස් කියන්නේ එකම සැබෑ දෙවියන්ද, නැත්නම් දෙවියන් සහ යේසුස් පුද්ගලයන් දෙන්නෙක්ද?
යේසුස් මිය ගියේ ඇයි?
යේසුස්ගේ මරණය වැදගත් සිද්ධියක් විදිහට බයිබලයේ හඳුන්වනවා. යේසුස් මැරුණේ විශේෂ හේතුවකටද?
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
යේසුස් මේ පොළොවේ ඉද්දී වෙන කිසිම දේකට වඩා වැඩියෙන්ම කතා කෙරුවේ දේවරාජ්‍යය ගැන. ඒ රාජ්‍යය ඉල්ලලා යේසුස්ගේ අනුගාමිකයන් කාලයක් පුරා යාච්ඤා කරනවා.
දේවරාජ්‍යයේ පාලනය 1914දී ඇරඹෙයි!
අපේ කාලේ ඉටු වෙන දෙයක් ගැන මීට අවුරුදු 2,600කටත් කලින් දෙවියන් බලවත් රජ කෙනෙක්ට සිහිනයක් මාර්ගයෙන් දැනුම් දුන්නා.
1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!
1914 ඉඳන් ලෝකේ සිද්ධ වෙන දේවල් සහ මිනිසුන්ගේ ගතිලක්ෂණ දිහා බලද්දී පැහැදිලි වෙනවා “අවසාන කාලය” ගැන බයිබලේ තියෙන අනාවැකි ඒ විදිහටම ඉටු වෙනවා කියලා.
ස්වාභාවික විපත්වලට වග කියන්න ඕනෙ දෙවියන්ද?
ස්වාභාවික විපත්වලට මුහුණ දීපු දෙන්නෙක් ඒ ගැන බයිබලයෙන් ඉගෙනගත්ත දේ කියනවා.
දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
ඇයි ලෝකේ මෙච්චර පිරිහිලා තියෙන්නේ, ඇයි මිනිස්සු දුක් විඳින්නේ? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ සඳහන් වෙලා තියෙනවා.
ඔයා අදහන දේ හරියි කියලා ඔයාට විශ්වාසද?
ඔයාගේ ආගමික විශ්වාසයන් ගැන හිතලා බලන්න ඕනෙ ඇයි? දෙවියන් ගැන ඔයා විශ්වාස කරන දේවල් හරිද? ඒ ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න.
හැම ආගමක්ම දෙවියන් පිළිගන්නවාද?
මොන ආගම ඇදහුවත් කමක් නැහැ කියලයි ගොඩක් අය හිතන්නේ.
දෙවියන්ට නමස්කාර කරන්න ආගමකට සම්බන්ධ වෙන එක අත්‍යවශ්‍යද?
දෙවියන්ට නමස්කාර කරන්න ආගමකට සම්බන්ධ වෙන්නම ඕනෙද? ඒ ගැන බයිබලයේ කියන දේ දැනගන්න.
දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?
හිතන්න, කෙනෙක් ආත්මාර්ථකාමී විදිහට දේවල් ඉල්ලලා යාච්ඤා කරනවා කියලා. නැත්නම් කෙනෙක් තමන්ගේ බිරිඳට නපුරු විදිහට සලකලා ඊළඟ දවසේ දෙවියන්ගේ ආශීර්වාද ඉල්ලනවා කියලා.
රූපවලට නමස්කාර කරන එක ගැන දෙවියන් මොනවාද හිතන්නේ?
පේන්නේ නැති දෙවි කෙනෙක්ට ළං වෙන්න රූප උදව් වෙයිද?
දෙවියන් විවාහය සලකන්නේ කොහොමද?
දෙවියන්ට ඕනෙ ඔයා සතුටින් විවාහ ජීවිතය ගත කරනවා දකින්න. ඒකට උදව් වෙන ගොඩක් දේවල් බයිබලයේ තියෙනවා.
නත්තල් උත්සවය පටන්ගත්තේ කොහොමද?
නත්තල පටන්ගත්තේ කොහොමද කියලත් ඒක ගොඩක් අය සමරන එක නතර කරලා තියෙන්නේ ඇයි කියලත් දැනගන්න.
අසභ්‍ය දර්ශන බලන එක දෙවියන් ඉදිරියේ පාපයක්ද?
“අසභ්‍ය දර්ශන” ගැන බයිබලයේ කෙළින්ම සඳහන් වෙන්නේ නැත්නම් ඒ ගැන දෙවියන් හිතන විදිහ අපි දැනගන්නේ කොහොමද?

