අප්‍රියෙල් 25–මැයි 1

1 සාමුවෙල් 25-26

අප්‍රියෙල් 25–මැයි 1

දේවවචනය නිධානයක්

  • දුර දිග බලලා වැඩ කරන්න!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1සාමු 25:18, 19—අබිගායිල් වැඩ කරපු විදිහෙන් පේන්නේ එයා ස්වාමිපුරුෂයාගේ මූලිකත්වයට ගරු කළේ නැහැ කියලාද? (ia 80 16¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1සාමු 25:1-13 (th 2වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු