යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුලක සතුට සඟරාව ජෝර්ජියාවේ ඉදිරිපත් කරමින්

‘පවුලක සතුට’ සඟරාව ජෝර්ජියාවේ ඉදිරිපත් කරමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2017 නොවැම්බර් 

අත්හදා බලන්න යෝජනා

මුරටැඹ සඟරාව සඳහා සහ දෙවිගේ නම ගැන බයිබලයෙන් උගන්වන්න උදව් වෙන අත්හදා බලන්න යෝජනා. ඔයාගේ යෝජනාව හදාගන්න අත්හදා බලන්න යෝජනා උදව්වට ගන්න.

දේවවචනය නිධානයක්

‘යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලබා ඒ අනුව ජීවත් වෙන්න’

දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් කොහොමද? දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න අකමැති වුණ ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - නැවත බැලීම් කරමු

නැවත බැලීමක් සාර්ථකව කරන්න පුළුවන් කොහොමද? එයාගේ උනන්දුව වැඩි වෙන විදිහට දේවල් කරන්න, හැම වතාවෙම කතා කරන්න විෂයක් සූදානම් වෙලා යන්න, ඉලක්කය අමතක කරන්න එපා.

දේවවචනය නිධානයක්

ඔයාගේ වැරදිවලින් ඉගෙනගන්න

අපි අතින් වැරදි වුණාම යෙහෝවා දෙවි අපිව අත්හරින්නේ නැහැ කියලා යෝනාගේ කතාවෙන් පැහැදිලියි. ඒත් වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන ඒවා හදාගනියි කියලා දෙවි බලාපොරොත්තු වෙනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෝනා පොතෙන් පාඩම්

අධෛර්යය සිතුවිලි ජයගන්න, සේවය ගැන හරි ආකල්පයක් තියාගන්න වගේම යාච්ඤාවෙන් සහනයක් ලබාගන්න යෝනාගේ අද්දැකීම ගැන කල්පනා කරන එක උදව් වෙනවා.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

අපි අපේ සහෝදරයන්ට සලකන විදිහ අපි දෙවිට කරන නමස්කාරයට බලපාන්නේ කොහොමද?

දේවවචනය නිධානයක්

සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න

බැබිලෝනිවරු අතින් යූදා දේශය විනාශ වෙයි කියලා පේන්න තිබුණේ නැති වුණත් දෙවිගේ අනාවැකිය ඉටු වෙන්න නියමිතව තිබුණා. ඒක බලාපොරොත්තුවෙන් ඉන්න හබක්කුක්ට සිද්ධ වුණා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

වෙනස්කම් වෙද්දී සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න

ජීවිතේ වෙනස්කම් වෙද්දී දිගටම සෝදිසියෙන් ඉඳලා උද්‍යෝගයෙන් නමස්කාර කරන්න උදව් වෙන්නේ මොනවාද?