Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

පවුලක් එළිමහන් තැනක සතුටින් කාලේ ගෙවනවා. පින්තූරවල අදහස: ලෝකයේ නොසන්සුන් තත්වයන්. 1. ළැව් ගින්නකින් හැම දේම නැති වුණ නිසා දුකෙන් ඉන්න කාන්තාවක්. 2. අනතුරට පත් වුණ දරුවා දිහා බලාගෙන දුක් වෙන දෙමාපියන්. 3. උද්ඝෝෂකයන්. 4. ගංවතුරෙන් යට වුණ පාරක්. 5. කොරෝනා වෛරසය.

පිබිදෙව්! 2022 අංක 1 | නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

ස්වාභාවික විපත් සහ දුෂ්ටකම් නිසා මුළු ලෝකෙම නොසන්සුන් වෙලා. මේ වගේ කාලෙක ඔයාටත් ඔයා ආදරේ කරන අයටත් සන්සුන්ව ඉන්න උදව් වෙන තොරතුරු මේ සඟරාවෙන් දැනගන්න.

 

නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

නොසන්සුන් කාලවල ඔයාගේ සහ ඔයාගේ පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතන එක හරිම වැදගත්.

නොසන්සුන් ලොවක

1 | සෞඛ්‍ය රැකගන්න

සෞඛ්‍ය රැකගන්න එක නොසන්සුන් දේවලට මුහුණ දෙන්න ඔයාට උදව් වෙයි.

නොසන්සුන් ලොවක

2 | ජීවනෝපාය රැකගන්න

පරිස්සමෙන් සල්ලි පාවිච්චි කරන එක නොසන්සුන් කාලවලට මුහුණ දෙන්න ඔයාට උදව් වෙනවා.

නොසන්සුන් ලොවක

3 | බැඳීම් රැකගන්න

ඔයාගේ බිරිඳ/සැමියා, යාළුවන් සහ දරුවන් එක්ක තියෙන බැඳීම් රැකගන්න උදව් වෙන යෝජනා ගැන දැනගන්න.

නොසන්සුන් ලොවක

4 | බලාපොරොත්තුව රැකගන්න

අපි දැන් අද්දකින ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් බයිබලය උදව් වෙනවා.

මේ සඟරාවෙන් දැනගන්න

නොසන්සුන් ලොවක ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සන්සුන්ව ඉන්න උදව් වෙන යෝජනා ගැන මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.