පින්තූරවල අදහස: විවිධ සංස්කෘතීන්වලට අයිති සහෝදර සහෝදරියන් සතුටින් සේවේ හවුල් වෙනවා. 1. සහෝදරියක් ලියුමක් ලියනවා. 2. යුවළක් දුරකථනය මාර්ගයෙන් සාක්ෂි දරනවා. 3. සහෝදරයෙක් ලැප්ටොප් එකක ටයිප් කරනවා. 4. අම්මා කෙනෙක් එයාගේ පුංචි දුවට ලියුමක් ලියන්න උදව් කරනවා.

මුරටැඹ - පාඩම් කලාපය 2021 සැප්තැම්බර් 

2021 නොවැම්බර් 1–දෙසැම්බර් 5 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.