ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ලිතුවේනියාව

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් චිත්‍රයක් ඇඳඇඳ ඉන්න කාන්තාවකට සාක්ෂි දරනවා. එයාලා ඉන්නේ ට්‍රකායි දූපතේ තියෙන බලකොටුවකට යන පාලමක් උඩ

තොරතුරු - ලිතුවේනියාව

  • ජනගහනය 28,93,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,925
  • සභා ගණන 39
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 998