යේසුස් උගන්නපු දේවල් අදටත් ප්‍රයෝජනවත්ද
“අනිත් අය ඔයා වෙනුවෙන් කරනවාට කැමති හැම දේම ඔයාත් ඒ අයට කරන්න.”—මතෙව් 7:12.
යේසුස් මෙහෙමත් කිව්වා
-
හෙට දවස ගැන ඕනෑවට වඩා කරදර නොවී ඉද්දී මනසට දැනෙන පීඩනය අඩු වෙනවා.—මතෙව් 6:34.
-
අපි අනිත් අයට සමාව දෙන්න ඕනේ.—මතෙව් 6:14, 15.
තව දැනගන්න jw.org එකට යන්න.

