අපේ යාච්ඤා අහන කෙනෙක් ඉන්නවාද?
“යාච්ඤා අසන තැනැත්තාණෙනි, හැම පසුබිමකටම අයිති මිනිසුන් ඔබ ඉස්සරහට එයි.”—ගීතාවලිය 65:2.
බයිබලේ කියනවා
-
යාච්ඤා කරන්නේ කොහොමද කියලා.—මතෙව් 6:7-13.
-
අවංක හිතකින් කරන යාච්ඤාවලට දෙවියන් උත්තර දෙනවා කියලා.—මතෙව් 7:7, 8.
තව දැනගන්න jw.org එකට යන්න.

