ඔයා ආදරේ කරන කෙනෙක් මැරුණොත් එයාට ආයේ ජීවිතේ ලැබෙයිද?

ඔයා ආදරේ කරන කෙනෙක් මැරුණොත් එයාට ආයේ ජීවිතේ ලැබෙයිද?

“සොහොන් ගෙවල්වල ඉන්න හැමෝටම ඔහුගේ හඬ ඇහෙන කාලය එනවා. ඒ හඬ ඇහුණාම ඒ හැමෝම එළියට එනවා.”යොහන් 5:28, 29.

බයිබලේ දෙන සහතිකය

  • දෙවියන් එයාලට ආයෙත් ජීවිතේ දෙනවා.ක්‍රියා 24:15.

  • ඒ දවස එන කල් දෙවියන් ආසාවෙන් බලාගෙන ඉන්නවා.යෝබ් 14:13-15.

තව දැනගන්න jw.org එකට යන්න.