පවුලේ සතුට රැකගන්නේ කොහොමද?

පවුලේ සතුට රැකගන්නේ කොහොමද?

‘ඔයාලා එක් එක් කෙනා තමන්ටම ආදරේ කරනවා වගේ ඔයාලාගේ භාර්යාවන්ටත් ආදරේ කරන්න ඕනේ. භාර්යාවනුත් එයාලාගේ ස්වාමිපුරුෂයන්ට මුළු හදවතින්ම ගෞරව කරන්න ඕනේ.’එෆීස 5:33.

බයිබලේ කියන දේ

  • සැමියායි, බිරිඳයි එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න ඕනේ.මතෙව් 19:4-6.

  • දරුවන් දෙමාපියන්ට ගරු කරනවා නම්, කීකරු වෙනවා නම් ඒ දරුවන්ට වරදින්නේ නැහැ.එෆීස 6:1-3.

තව දැනගන්න jw.org එකට යන්න.