දුක් කරදර නැති දවසක් එයිද?

දුක් කරදර නැති දවසක් එයිද?

“දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා. මරණය නැත්තටම නැති වෙනවා. ආයේ කවදාවත් අඬන්නවත් වැලපෙන්නවත් වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ.”එළිදරව් 21:4.

බයිබලේ දෙන සහතිකය

  • ප්‍රශ්නවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි.යාකොබ් 1:13.

  • අපිට සිද්ධ වෙන දේවල් දෙවියන්ට පේනවා, දවසක ඔහු අපේ දුක නැත්තටම නැති කරනවා.ගීතාවලිය 34:17-19.

තව දැනගන්න jw.org එකට යන්න.