ඔයා සදහටම සතුටින් ජීවත් වෙන්න කැමතිද?

ඔයා සදහටම සතුටින් ජීවත් වෙන්න කැමතිද?

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නවා. ඔවුන් ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.”ගීතාවලිය 37:29.

බයිබලේ කියනවා ඉස්සරහට

තව දැනගන්න jw.org එකට යන්න.