සිංහල
වටියි සෑම මොහොතක්ම
https://cms-imgp.jw-cdn.org/img/p/502900115/univ/art/502900115_univ_sqr_xl.jpg

වටියි සෑම මොහොතක්ම

වටියි සෑම මොහොතක්ම
  1. 1. කා-ලේ මී-දු-මක් සේ ගෙ-වී ය-යි

    ප-හ වේ සැ-ණෙ-කින් ජී-වේ

    ආ-ද-රේ දී-ලා ඔ-වුන් ස-න-සා

    හි-රු මෙන් වෙ-මු මි-තු-රන්-ට සෑ-ම-දා

    (අනුපදය)

    සො-යු-රන් සි-තින් මැ-කී යයි

    ඔ-හේ කා-ලේ ගෙ-වෙ-යි

    පෙන්-නූ-වේ නැත්-නම් මා-ගේ ආ-ද-ර-ය

    හෙ-ට නෙ-වෙයි දි-නේ මා-ගේ

    ඒ ද-ව-ස අ-දයි

    හි-ත-ලා හො-ඳින් ගෙ-ව-මි කා-ල-ය

    ම-ගේ කා-ලේ ව-ටී බෝ සේ

    රැ-ක-ග-නි-මි එ-ය

  2. 2. ද-කිද්-දී මා-නෙත් දෙව් නි-මැ-වුම්

    ආ-ද-රේ යෙ-හෝ-වා-ගේ දැ-නේ

    දෙ-මි මා මා-ගේ ජී-වි-තේ ස-දා

    හැ-ම-දා හැ-ම මො-හො-තක්-ම දෙව්-ඳුන්-ට

    (අනුපදය)

    දෙ-වි-ඳුන් සි-තින් මැ-කී යයි

    ඔ-හේ කා-ලේ ගෙ-වෙ-යි

    පෙන්-නූ-වේ නැත්-නම් මා-ගේ ආ-ද-ර-ය

    හෙ-ට නෙ-වෙයි දි-නේ මා-ගේ

    ඒ ද-ව-ස අ-දයි

    හි-ත-ලා හො-ඳින් ගෙ-ව-මි කා-ල-ය

    ම-ගේ කා-ලේ ව-ටී බෝ සේ

    රැ-ක-ග-නි-මි එ-ය

    (අතුරුපදය)

    දෙව්-ඳුන් දෙයි ලො-වක් සුන්-ද-ර බො-හෝ

    අ-ත ළ-ඟයි ඒ දි-නේ

    බො-හෝ සේ අ-ග-නේ-ය කා-ල-ය

    ති-ළි-ණ-යක් වේ දෙව්-ට

    (අනුපදය)

    ප්‍රේ-මේ සි-තින් මැ-කී යයි

    ඔ-හේ කා-ලේ ගෙ-වෙ-යි

    එ-ය වෙන්-න-ට ඉ-ඩ නො-දෙ-මි මා

    හෙ-ට නෙ-වෙයි දි-නේ මා-ගේ

    ඒ ද-ව-ස අ-දයි

    හො-ඳින් සි-තා ගෙ-ව-මි මා කා-ල-ය

    ව-ටියි සෑ-ම මො-හො-තක්-ම

    රැ-ක-ග-නි-මි එ-ය