යේසුස් ක්‍රිස්තුස් එකම සැබෑ දෙවියන්ද?

යේසුස් ක්‍රිස්තුස් එකම සැබෑ දෙවියන්ද?

හුඟක් අය යේසුස් ක්‍රිස්තුස්ව සලකන්නේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා විදිහටයි. ඒත් ඔහු එකම සැබෑ දෙවියන්ද, නැත්නම් ඔහු අතීතයේ ජීවත් වූ හොඳ මනුෂ්‍යයෙක් විතරද?