අසභ්‍ය දර්ශන බලන එක දෙවියන් ඉදිරියේ පාපයක්ද?

අසභ්‍ය දර්ශන බලන එක දෙවියන් ඉදිරියේ පාපයක්ද?

ආගම දහමට ළැදි හුඟදෙනෙක් පවා හිතනවා අසභ්‍ය දර්ශන බලන එක පාපයක් නෙමෙයි කියලා. ඒක ඇත්තද?