Become Jehovah’s Friend—Sing With Us

යෙහෝවා, ඒ ඔබේ නාමයයි (ගීතිකා අංක 2)

යෙහෝවා දෙවියන්ගේ නාමයට ප්‍රශංසා කරන මේ ලස්සන ගීතිකාව ගායනා කරන්න.

දෙවි හා මිත්‍රත්වයෙන් බැඳීම (ගීතිකා අංක 28)

දෙවිගේ යාළුවෙක් වෙන්න ඔයාත් කැමතිද? දෙවිගේ යාළුවෙක් වෙන්නේ කොහොමද කියලා මේ ගීතිකාවෙන් දැනගන්න පුළුවන්.

අසනු මැන මාගේ යාච්ඤාව (ගීතිකා අංක 41)

යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. ඔයා කොහේ හිටියත් දෙවි ඔයාගේ යාච්ඤාව අහනවා.

යෙහෝවා දෙවිට ස්තුති වෙමු (ගීතිකා අංක 46)

ඇයි ඔයා යෙහෝවා දෙවිට ස්තුතියි කියන්න ඕනේ? මේ ගීතිකාව ගයද්දී දෙවිට ස්තුති කරන්න හේතු කොච්චරක් තියෙනවාද කියලා බලන්න.

“දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න” (ගීතිකා අංක 67)

“දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න” කියන ගීතිකාව ගයන්න ඔයාලා ලෑස්තිද?

“යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” (ගීතිකා අංක 80)

ගීතිකාවේ තියෙන වචන ඉගෙනගන්න. ඊටපස්සේ පූර්ණකාලීන සේවයේ ඉන්න කෙනෙක්ට ඇහෙන්න ඒක කියන්න.

පුරෝගාමියෙකුගේ ජීවිතය (ගීතිකා අංක 81)

යෙහෝවා දෙවිගේ ආශීර්වාද අද්දකින්න ලැබෙන පුරෝගාමි ජීවිතය ගැන හිතලා බලන්න.

කරන්නට බොහෝ දේ ඇත (ගීතිකා අංක 84)

අනිත් අයට උදව් කරන්න ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන් විදි හුඟක් තියෙනවා.

කන් දී කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද (ගීතිකා අංක 89)

දුලේනුයි නෙත්මියි එක්ක මේ ගීතිකාව ගායනා කරලා කීකරු වීමෙන් සතුට ලැබෙන්නේ කොහොමද කියලා ඉගෙනගමු.

රැස්වීම්වලට දෙවිගේ ආශීර්වාදය අයැදිමු (ගීතිකා අංක 93)

රැස්වීම්වලට නොකඩවා යන්න ඔයාගේ යාළුවෝ කරන දේවල් බලන්න. ගීතිකාව ඔයාත් ගායනා කරන්න.

එක්සත්ව සේවය කරමු (ගීතිකා අංක 101)

ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙන අපේ සහෝදරයන්ගේ එකමුතුකම බලන්න.

දරුවන් දෙවිගෙන් ලද සම්පතක් (ගීතිකා අංක 134)

දරුවෝ දෙවියන්ගෙන් ලැබුණ වටිනා තෑග්ගක් කියලා ඔයා දැනගෙන හිටියද? ඔයාත් මේ ගීතිකාව ගයන්න ඉගෙනගන්න.

යෙහෝවා දෙවිගේ ආයාචනය, “මාගේ පුත්‍රය” (ගීතිකා අංක 135)

දෙවිගේ සිත සතුටු කරන්න ඔයා ගොඩක් මහන්සි වෙනවද? මේ වීඩියෝ එක ඔයාට උදව්වක් වෙයි.

සදාකාලික ජීවිතය! (ගීතිකා අංක 140)

ගීතිකාව ගයමින් පාරාදීසයේ සදාකල් ජීවත් වෙන එක ගැන හිතන්න.

ජීවිතය නමැති ත්‍යාගය (ගීතිකා අංක 141)

කීප සැරයක් මේ ගීතිකාව පුරුදු වුණොත් රැස්වීමට ගිහින් ගයන්න ඔයාට ලේසියි.

යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත! (ගීතිකා අංක 144)

පාරාදීසයේදී අපි කොච්චර සතුටින් ඉඳියිද කියලා මේ ගීතිකාව ගායනා කරනකොට හිතන්න.

ජයග්‍රහණේ ගීතය (ගීතිකා අංක 149)

මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරු වගේ යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන මේ ගීතිකාව ගායනා කරන්න.