දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?

දෙවියන් හැම යාච්ඤාවකටම සවන් දෙනවාද?

ඔයා කොහේ හිටියත් මොන භාෂාව කතා කළත් ඔයාගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා. ඒත් අපි කරන හැම යාච්ඤාවකටම ඔහු සවන් දෙනවාද?