දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

යේසුස් මේ පොළොවේ ඉද්දී වෙන කිසිම දේකට වඩා වැඩියෙන්ම කතා කෙරුවේ දේවරාජ්‍යය ගැන. මොකක්ද මේ රාජ්‍යය? ඔයාත් ආසද දේවරාජ්‍යයේ යටත්වැසියෙක් වෙන්න?