යෙහෝවා දෙවිගේ යාළුවෝ

යෙහෝවා ඇත්ත කෙනෙක්

දුලේන්ට වගේ යෙහෝවාව දකින්න ඔයාටත් පුළුවන්!

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ට්‍රේලර්: යෙහෝවා ඇත්ත කෙනෙක්

දුලේන් එයාට හිතුණ ප්‍රශ්නවලට උත්තර හෙව්ව නිසා යෙහෝවා කලින්ටත් වඩා එයාට ඇත්ත කෙනෙක් වුණා.

ආගන්තුක සත්කාරය පෙන්නමු

ඔයාගේ ආදරය අනිත් අයට පෙන්නන්න පුළුවන් කොහොමද? ආගන්තුක සත්කාරය පෙන්නන්න කරන පොඩි දේකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්.

පුරෝගාමියෙක් වෙන්න ඔයාටත් පුළුවන්!

රැස්වීමේ කරපු නිවේදනේ අහලා දුලේන්ට පුරෝගාමි සේවේ කරන්න ආස හිතෙනවා.

ආදරේ පිරුණු වටිනාම තෑග්ග

යේසුස්ගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දීපු වටිනාම තෑග්ග කියන්නේ ඇයි කියලා දැනගන්න.

වර්ධනය දෙන්නේ දෙවියන්

බයිබල් පාඩමක් කරන්න ඔයාට බය හිතෙනවාද? ඔයාගේ උදව්වට යෙහෝවා ඉන්නවා!

යෙහෝවා තමයි අපේ තාත්තා

යෙහෝවා ආදරණීය තාත්තා කෙනෙක් වගේ ඔයාට ඇහුම්කන් දෙනවා. ඔයාව බලාගන්නවා.

යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා

යේසුස් වගේ යෙහෝවාට වටින කෙනෙක් වෙන්න එයාටත් පුළුවන් කියලා සදී ඉගෙනගත්තා.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ට්‍රේලර්: යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා

අනිත් අය කියන කියන දේ කරන්නේ නැතුව ඉන්න සදී ඉගෙනගත්තා.

බව්තීස්ම වෙන්න ඔයා ආසද?

නෙත්මි වගේ බව්තීස්ම වෙන්න කරන්න ඕනෙ මොනවාද කියලා දැනගන්න ඔයාත් ආසද?

ප්‍රචාරකයෙක් වෙන්න

බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වෙන විදිහ ගැන දුලේන් ඉගෙනගන්නවා.

47වෙනි පාඩම: මගේ යාළුවෝ කවුද?

යෙහෝවා ආසයි අපිට යාළුවෝ ඉන්නවාට. ඒත් හොඳ යාළුවෝ හොයාගන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ට්‍රේලර්: මගේ යාළුවෝ කවුද?

නෙත්මිගේ අලුත් යාළුවා කවුද කියලා දැනගන්න.

45වෙනි පාඩම: දෙවියන්ව පේන්නේ නැත්නම් ඇයි කීකරු වෙන්නේ?

දෙවියන්ව අපිට පේන්නේ නැති වුණත් අපි ඔහුට කීකරු වෙන්නේ ඇයි? නෙත්මි ඒකට උත්තර දීපු විදිහ බලන්න.

44වෙනි පාඩම: සේවේ නවත්තන්න එපා

මිනිස්සු ශුභාරංචිය අහන්න අකමැති වෙද්දී ඔයාට හැගෙන්නේ කොහොමද? එහෙම වෙද්දී නෙත්මියි, දුලේනුයි කළේ මොනවාද කියලා දැනගන්න.

43වෙනි පාඩම: යෙහෝවා යාච්ඤා අහනවාද?

ඔයාට පුළුවන් යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ යාච්ඤා යෙහෝවා අහනවා.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ට්‍රේලර්: යෙහෝවා යාච්ඤා අහනවාද?

නෙත්මි කරපු යාච්ඤාවට උත්තර ලැබුණ විදිහ දැනගන්න.

41වෙනි පාඩම: උපන් දින සමරන එක හරිද?

උපන් දින සමරන්නේ නැත්තේ ඇයි කියලා ඔයා තව කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද?

40වෙනි පාඩම: යෙහෝවා දෙවියන් සමාව දෙනවා

අපි අතින් වැරැද්දක් වුණොත් දෙවියන් කවදාවත් සමාව දෙන එකක් නැද්ද? බයිබලේ තියෙන සිද්ධියකින් දුලේන් ඒ ගැන ඉගෙනගත්තේ මොනවාද කියලා බලන්න.

යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ට්‍රේලර්: යෙහෝවා දෙවියන් සමාව දෙනවා

දුලේන්ට හිතපු නැති දේකට මුහුණ දෙන්න වුණා. එයා ඒකෙන් ගොඩ ආවේ කොහොමද?

38වෙනි පාඩම: අසල්වැසියාට ප්‍රේම කරන්න

අනිත් අයට ආදරෙන්, කරුණාවෙන් සලකන එක ගැන සමරිතානුවරයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

37වෙනි පාඩම: කැප කිරීම් කරන්න

අනිත් අයට උදව් කරන්න ඕනෙ නිසා යේසුස් හැම වෙලේම කැප කිරීම් කළා. යේසුස් වගේ වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

36වෙනි පාඩම: හික්මවීම් දෙන්නේ ආදරේ නිසයි

යෙහෝවා දෙවියන් ඔහු ආදරේ කරන අයට හික්මවීම් දෙන්නේ ඇයි?

35වෙනි පාඩම: කාලය හොඳින් පාවිච්චි කරන්න

කාලය දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. ඒක නාස්ති කරන්න නරකයි.

34වෙනි පාඩම: අනිත් අයට උදව් කරමු

විපත්තිවලට මුහුණ දෙන සහෝදරයන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?

33වෙනි පාඩම: යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න

හැම දවසකම යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න ඔයාට පුළුවන් කොහොමද?

32වෙනි පාඩම: සේවේ යන්න ලෑස්තිද?

සේවේ යන්න කලින් මතක තියාගන්න ඕනෙ වැදගත් දේවල් තුනක් තියෙනවා.

31වෙනි පාඩම: දෙවිගේ ගෘහය පිරිසිදුව තියාගන්න

රැස්වීම් ශාලාව පිරිසිදු කරන්න ඔයාත් උදව් වෙනවාද?

30වෙනි පාඩම: දුක දරාගන්න

අපි ගොඩක් ආදරය කරන කෙනෙක්ගේ මරණය දරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

29වෙනි පාඩම: නිහතමානී වෙන්න

නිහතමානී වෙන්නේ කොහොමද කියලා දුලේන් ඉගෙනගත්තා.

28වෙනි පාඩම: අසාධාරණයක් වුණත් ඉවසන්න

අසාධාරණකම් වෙද්දී ඉවසන්න යෝසෙප්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?

27වෙනි පාඩම: පාරාදීසයේදී මොනවාද කරන්න කැමති?

ඔයා පාරාදීසයේ ජීවත් වෙන විදිහ හිතින් මවාගන්නවාද?

26වෙනි පාඩම: යේසුස්ගේ ජීවිත පූජාව

මේ කාලයේදී යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතන එක අපිට සහනයක් වෙන්නේ කොහොමද?

25වෙනි පාඩම: දෙවිගේ යාළුවෝ අපෙත් යාළුවෝ

සභාවේ ඉන්න මොන වගේ අයවද ඔයා යාළුවෝ හැටියට තෝරගන්නේ?

24වෙනි පාඩම: යෙහෝවා දෙවි හදපු දේවල් ලස්සනයි

යෙහෝවා දෙවි ලස්සන දේවල් හුඟක් හදලා තියෙනවා. ඔයා ආස මොනාටද?

23වෙනි පාඩම: යෙහෝවා කියන නමේ තේරුම

දෙවිගේ නමේ තේරුම මොකක්ද කියලා ඔයා දන්නවාද?

22වෙනි පාඩම: ගැහැනු කෙනායි පිරිමි කෙනායි

විවාහය ගැන දෙවියන් දීලා තියෙන්නේ මොන වගේ මඟ පෙන්වීමක්ද? ඒ දේ පිළිපදින එක වැදගත් වෙන්නේ ඇයි?

21වෙනි පාඩම: ඉවසන්න පුරුදු වෙමු

දුලේන්ට ඉවසීම ගැන කියලා දීපු මේ වීඩියෝ එක බලන්න.

20වෙනි පාඩම: ඇත්ත කතා කරන්න

ඔයා හැම වෙලාවෙම ඇත්ත කතා කරන්න ඕනෙ ඇයි?

19වෙනි පාඩම: ත්‍යාගශීලී වෙන්න

යෙහෝවා දෙවිගේ සෙනඟගේ ත්‍යාගශීලීකම නිසා සමාජයට සිදු වෙලා තියෙන්නේ මොන වගේ යහපතක්ද?

18වෙනි පාඩම: රැස්වීමට ගියාම දඟ වැඩ කරන්න එපා!

නමස්කාර මධ්‍යස්ථානයෙදී හොඳින් හැසිරෙන්නේ කොහොමද?

17වෙනි පාඩම: දරුවන්ව ආරක්ෂා කරගන්න

දුලේනුයි නෙත්මියි දන්නවා ඒ වගේ වෙලාවට පරෙස්සම් වෙන්න ඕනෙ කොහොමද කියලා.

15වෙනි පාඩම: රැස්වීමේදී හොඳට අහගෙන ඉන්න

රැස්වීම්වලදී ඇහුම්කන් දෙන එක වැදගත් වෙන්නේ ඇයි?

14වෙනි පාඩම: උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු

උත්තර දෙන්න කරන්න ඕන දේවල් 4ක් තියෙනවා. ඒ මොනවාද?

13වෙනි පාඩම: බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි

යෙහෝවා දෙවි ගැන බය නැතුව කතා කරන්න මොකක්ද උදව් වෙන්නේ?

12වෙනි පාඩම: දුලේනුයි නෙත්මියි බෙතෙල් එක බලන්න ගිහින්

බෙතෙල් එකේදී ගත්ත ෆොටෝ දුලේනුයි නෙත්මියි ආසාවෙන් බලනවා. බෙතෙල් එකේ කරන වැඩ මොනවද කියලා ඔයාලත් දැනගන්න.

පුංචි හිත්වලට කතා කරන ඇනිමේටඩ් වීඩියෝ පෙළක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්, බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙන්න දරුවන්ට උදව් කරන්න ඇනිමේටඩ් වීඩියෝ පෙළක් හදලා තියෙනවා. ඒවා හැදුව විදිහ බලන්න.

11වෙනි පාඩම: සමාව දෙන්න

ඔයාට වරදක් කරපු කෙනෙක්ට ඔයා සලකන්න ඕන කොහොමද?

10වෙනි පාඩම: අනිත් අය එක්ක බෙදාගන්න

තමන්ගේ දේවල් බෙදාගත්තාම දුලේන් සහ නෙත්මි කොච්චර සතුටක් ලැබුවද කියලා බලන්න.

9වෙනි පාඩම: ‘යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා’

දෙවි මුලින්ම නිර්මාණය කළේ මොකක්ද කියලා දන්නවාද? යෙහෝවා දෙවි නිර්මාණයන් කරපු අනුපිළිවෙළ දුලේන් එක්ක ගිහින් දැනගන්න.

8වෙනි පාඩම: පිරිසිදුයි පිළිවෙළයි

යෙහෝවා දෙවිත් හැම දෙයක්ම තියලා තියෙන්නේ පිළිවෙළට. පිරිසිදුව පිළිවෙළට ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න!

7වෙනි පාඩම: අනිත් අයට දීලා සතුටු වෙන්න

මොන වගේ දේවල්ද අනිත් අයට දෙන්න පුළුවන් කියලා ටිකක් හිතලා බලන්න.

6වෙනි පාඩම: ආදරෙන් ඉල්ලලා තැන්ක් යූ කියන්න

මේ වචන කියන එක කොච්චර වටිනවාද කියලා දුලේන් ඉගෙනගත්තා.

5වෙනි පාඩම: සේවයේ යමු

නෙත්මි සේවයේ යන්න ලෑස්තිද? වීඩියෝ එක බලන්න. ඔයාත් සේවයේ යන්න නෙත්මි එක්කම ලෑස්ති වෙන්න.

4වෙනි පාඩම: හොරකම් කරන්න එපා

හොරකම ගැන දෙවි කියන දේ දැනගන්න නික්මයාම 20:15 කියවන්න. හොරකම් කරන එක වැරදියි කියලා දුලේන් දැනගත්ත විදිහ මේ වීඩියෝ එකෙන් බලන්න.

3වෙනි පාඩම: දෙවිත් එක්ක කතා කරන්න

ඩවුන්ලෝඩ් කරගත හැකි මේ වීඩියෝ එකෙන් ඕනෑම වෙලාවක දෙවිට කතා කරන්න පුළුවන් කියලා දරුවන්ට කියලා දෙනවා.

2වෙනි පාඩම: යෙහෝවා දෙවි කියන දේ අහන්න

ඔයාට ඕනම සෙල්ලම් බඩුවක් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්ද? දුලේන් ඒකට උත්තරය හොයාගත්ත විදිහත් යෙහෝවා දෙවිගේ යාළුවෙක් වුණ විදිහත් බලමු.

1වෙනි පාඩම: දෙමාපියන් කියන දේ අහන්න

අම්මයි තාත්තයි කියන දේ අහන්න ඕනේ ඇයි? දුලේන් ඒකට උත්තරය හොයාගත්ත විදිහ බලමු.

Sorry, there are no terms that match your selection.