සිංහල
විස්මිත නිර්මාණ - රටාවන්
https://cms-imgp.jw-cdn.org/img/p/1102017895/univ/art/1102017895_univ_sqr_xl.jpg

රටාවන්

රටාවන්

පුදුමාකාර රටාවන් විශාල ප්‍රමාණයක් අපි අවට පරිසරයේ තියෙනවා. ඒ රටාවන් ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් ඒවා හොඳට හිතලා, පිළිවෙළකට නිර්මාණය කරපු ඒවාද?