යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත කතා
ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් එයාලගේ ජීවිතේ මුල් තැන යෙහෝවාට දීලා තියෙනවා. එයාලගේ ජීවිත කතා ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඔයාට ලොකු පන්නරයක් වෙයි.
අපේ සඟරාවල පළ වුණ ජීවිත කතා
1955 ඉඳලා ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වුණ ජීවිත කතා සිය ගාණක ලින්ක්වල ලැයිස්තුවක්.
කාල් රයිට්ස්
යෙහෝවාට කරන්න බැරි දෙයක් නැහැ
බ්‍රසීලයේ අපේ ප්‍රකාශනවලට තිබ්බ ඉල්ලුම වැඩි වෙද්දී ඒකට සහෝදරයන් වුණ මහන්සියට යෙහෝවා ආශීර්වාද කරපු විදිහ කාල් දැක්කා.
කැරල් ඇපල්බී
යෙහෝවාගේ උදව්වෙන් දරුවෝ පස්දෙනාවම උස් මහත් කරගත්තා
දරුවන්ගේ හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන ගමන් ප්‍රශ්න මැද්දේ එයාලව උස් මහත් කරන්න යෙහෝවා කැරල්ට උදව් කළා.
වර්ජිලියුස් පුඩ්යූවීස්
යෙහෝවා හැමදාමත් උදව්වට හිටියා
විරුද්ධවාදිකම් එද්දී, ආණ්ඩු නිලධාරීන් බලපෑම් කරද්දී, හිරේ ඉද්දී යෙහෝවා වර්ජිලියුස්ටයි, ලිඩ්යාටයි දිගටම උදව් කළා.
ඔලේ රැඩ්සයිමින්ස්කි
යෙහෝවාගෙන් මාව වෙන් කරන්න යකඩ කූරුවලට බැරි වුණා
ඔලේගේ විශ්වාසය ඉස්කෝලේදී, හිරේදී, අනතුරක් වුණ වෙලාවේදී සෝදිසියට ලක් වුණා. ජීවිත කාලේම එයා විශ්වාසය රැකගත්තේ කොහොමද?
වොරන් රෙනෝල්ඩ්ස්
එදා ගත්ත තීරණය ගැන අද මං සතුටු වෙනවා
යෙහෝවා භාර දෙන පැවරුමක් අපි කැමැත්තෙන් භාරගන්නවා නම් ඒ පැවරුම කරන්න අවශ්‍ය පුහුණුව දෙන්න යෙහෝවාට පුළුවන් කියන දේ වොරන් සහ එයාගේ බිරිඳ ලියෑන් අද්දැක්කා.
කාමාල් වර්ති
“හැමෝටම එක වගේ සලකන්න ඕනෙ කියලයි හැම තිස්සේම මට දැනුණේ”
කාමල්ටයි, එයාගේ නංගිලටයි දරුණු විරුද්ධවාදිකම්වලට, අසාධාරණකම්වලට මූණ දෙන්න වුණා. ඒත් ඒවාට විසඳුම එයා හොයාගත්තා. එයා සතුටින් යෙහෝවාට එක එක විදිවලින් සේවේ කළා.
ඉබෝල්‍යා බාර්තා
වචනයක්වත් නොකියා මං මහත්තයාව දිනාගත්තා
ඉබෝල්‍යා අවුරුදු 13ක් තිස්සේ එයාගේ මහත්තයාගේ විරුද්ධවාදිකම් දරාගත්තා. ඒ හැම දේකින්ම එයා ඉගෙනගත්තා මූණ දෙන තත්වයන් විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් වෙනස් වෙන්න පුළුවන් කියලා.
හෝකාන් ඩාවිඩ්සන්
ශුභාරංචිය පතුරුවන්න අපි උදව් කළා
යෞවන කාලේදී යාළුවෝ එක්ක ජොලි කරනවා වෙනුවට හෝකාන් දෙවියන්ට මුල් තැන දීලා වැඩ කළා. අවුරුදු 50කට වැඩි කාලයක් ඇතුලේ විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට සහ විවිධ භාෂා කතා කරන අය අතරේ ශුභාරංචිය පැතිරුණ විදිහ එයා දැකලා තියෙනවා.
මයිල්ස් නෝත්ඔවර්
මගේ දෑතට යෙහෝවා ආශීර්වාද කළා
සංඥා භාෂාව ඉගෙනගත්ත නිසා මයිල්ස්ගේ ජීවිතේ වෙනස්ම අතකට හැරුණා. ගෙවුණු අවුරුදු 50 දිහා බලද්දී බ්‍රිතාන්‍යයේ ඉන්න බිහිරි අයට උදව් කරන්න දරපු වෙහෙසට කොච්චර ආශීර්වාද ලැබිලා තියෙනවාද කියලා එයා කියනවා.
අර්මා බෙන්ටිවෝල්යී
“සෑම යහපත් දීමනාවක්ම” දෙන දෙවියන්ගෙන් ලැබුණු තෑගි
දෙවෙනි ලෝක යුද්ධ කාලේදී විඳපු දේවල් අදටත් මතකයේ තිබුණත් යෙහෝවා දීපු තෑගි ගැන අර්මාට ලොකු අගයක් තියෙනවා. හොඳ යාළුවෝ, බෙතෙල් සේවය ඒ වගේ තෑගි දෙකක්.
ටෙරී රෙනෝල්ඩ්ස්
උපරිමය දෙන්න යෙහෝවා මට අත දුන්නා
පූර්ණකාලීන සේවේට තිබුණ ආසාව නිසා ටෙරීට හුඟක් පැවරුම් කරන්න පුළුවන් වුණා. එයා තායිවානයේ මිෂනාරි සේවේ සහ බෙතෙල් සේවේ කළා. සේවේ පටන් අරන් අවුරුදු 60ක් ගිහිල්ලා තිබුණත් අදටත් ටෙරී එයාගේ බිරිඳ එක්ක සතුටින් සේවේ කරනවා.
ඇස්ටර් පාකර්
මට ඕන වුණේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යෙහෝවාට කැප කරන්නයි
ඇස්ටර් පොඩි කාලේ ඉඳන්ම සත්‍යයට ආදරෙයි. ඉතියෝපියාවේ දේශපාලන ප්‍රශ්න නිසා එයාව හිරේ දැම්මාම එයාගේ විශ්වාසයක සෝදිසියට ලක් වුණා. පස්සේ එයා නිව් යෝර්ක් බෙතෙල් එකේ සේවේ කළා. එයාට දැන් පුතාලා 3දෙනෙක් ඉන්නවා.
ජේ කැම්බල්
දූවිල්ලේ බඩ ගාපු මාව යෙහෝවා උස්සලා ගත්තා
ජේ ආබාධිතයි. හරිම දුප්පත්. ඒ නිසා එයාට ඉස්කෝලේ යන්නත් බැරි වුණා. හැබැයි මොන අභියෝගය තිබුණත් එයා තුන්දෙනෙක්ට සත්‍යයට එන්න උදව් කළා. අදටත් එයා සේවේ කරන්නේ පුදුම උද්‍යෝගයකින්.
ටපානි විටාලා
බිහිරි අයට උදව් කරන්න මට තිබුණේ දැවෙන ආසාවක්!
සහෝදර ටපානි ෆින්ලන්තයේ, එස්තෝනියාවේ, ලැට්වියාවේ සහ ලිතුවේනියාවේ ඉන්න බිහිරි අය එක්ක ශුභාරංචිය බෙදාගත්තා. බව්තීස්ම වෙලා අවුරුදු 60කට පස්සෙත් එයාගේ උද්‍යෝගය අඩු වෙලා නෑ.
ෆිලිස් ලියෑං
මගේ අවංක ආසාවට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා
ෆිලිස් පැවරුම් ගොඩක් කරලා තියෙනවා. වෙනස්කම්වලට හුරු වෙලා එන අභියෝගවලට මූණ දෙන්න එයා කැමති වුණා. ඒ නිසා හුඟක් ආශීර්වාද ලැබුවා. සමහර ඒවා එයා හිතපු නැති විදිහේ ඒවා.
එල්ෆ්‍රිඩේ උබාන්
ආශීර්වාදවලින් හිඟයක් නැති ජීවිතයක්!
මිෂනාරි සේවේ කරන්න පුංචි කාලේ ඉඳන් එල්ෆ්‍රිඩේට තිබ්බ හීනේ එයා සැබෑ කරගත්තා. දැන් අවුරුදු 55ක් තිස්සේ අභියෝග, ප්‍රශ්න මැද එයා දිගටම යෙහෝවා දෙවියන්ට සේවේ කරනවා.
කැමිලා රොසාම්
මොන දේ වුණත් යෙහෝවාට කීකරු වෙන්න අධිෂ්ඨාන කරගත්තා
කැමිලායි, එයාගේ මහත්තයා ඉයුජිනුයි යෙහෝවාට ආදරේ කළා. හැම වෙලේම ඔහුට කීකරු වුණා. සංවිධානය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළා. ඒවා තමයි එයාගේ ජීවිතවල අංක එක වුණේ.
ඩේවිඩ් මේසා
දුක සැප එක සේ විඳගත් අපි අද සතුටින්
එක පවුලක් වින්ද කටුක අද්දැකීම යෙහෝවාව විශ්වාස කරලා ඔහු ගැන බලාපොරොත්තු තියන්න අනිත් අයට උදව් වුණේ කොහොමද කියලා බලන්න.
කේසුස් මාර්ටින්
“මගේ ජීවිතේ අඳුරුම කාලේදීත් යෙහෝවා මාව තනි කළේ නෑ”
තට්ට තනියම අඳුරු, සීතල හිරකුටියක හිටපු කාලේදී වගේම පූර්ණකාලීන සේවේ කරපු කාලේ පුරාමත් යෙහෝවා මත රඳා ඉන්න කේසුස් ඉගෙනගත්තා.
ඩොරීනා කපරෙල්ලි
මාව නවත්තන්න මං මගේ ලැජ්ජාවට ඉඩ දුන්නේ නෑ
අවුරුදු 70කට කිට්ටු කාලයක් ඩොරීනා පුරෝගාමි, චාරිකා, දිස්ත්‍රික් සහ බෙතෙල් සේවය කරලා තියෙනවා. යෙහෝවා එයාට ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන එයා කියන දේ බලන්න.
මිල්ටියාඩිස් ස්ටාව්‍රෝව්
“යෙහෝවා දෙවියන් අපේ ළඟින්ම ඉඳන් අපිට පාර පෙන්නුවා”
මැදපෙරදිග රටවල්වල සේවේ කරපු කාලේ මූණ දීපු අභියෝග නිසා යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්න මිල්ටියාඩිස් සහ ඩොරිස් ඉගෙනගත්තා.
ඩැරල් ශාප්
ඉස්සරහට තිබ්බ අඩිය අපි කවදාවත් පස්සට ගත්තේ නෑ
ගොඩක් අමාරු තත්වයන්වලට මුහුණ දුන්නත් 130කටත් වඩා වැඩි දෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න ඩැරල්ටයි, සුසෑන්ටයි පුළුවන් වුණා.
ජියෝර්ජි පෝචූල්යන්
“මට රැකවරණයක් වුණේ යෙහෝවා දෙවියන්ගේ ආදරයයි!”
යුක්තිය සහ හිතේ සාමය සොයා ගිය ජියෝර්ජි අන්තිමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. කඳවුරේ හිටපු කාලේදී, පිටුවහල් කරපු කාලේදී නොසැලී ඉන්නත් තමන්ගේ බිරිඳව ආදරෙන් බලාගන්නත් එයාට ශක්තියක් වුණේ යෙහෝවා පෙන්නපු ආදරෙයි.

Sorry, there are no terms that match your selection.