යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න - ක්‍රියාකාරකම්

‘යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න’ කියන වීඩියෝවල දර්ශන හදන්න මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරන්න. ඔයාගේ දරුවන් එක්ක ඒවායේ තියෙන වැදගත් පාඩම් ගැන කතා කරන්න.

එලියා

යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ එලියාගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

මෙෆිබොෂෙත්

අනිත් අය ඔයාට අසාධාරණ විදිහට සලකද්දී මෙෆිබොෂෙත් වගේ සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

යෝසෙප්

යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ යෝසෙප්ගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

යොෂුවා සහ කාලෙබ්

යෙහෝවාගේ හොඳ යාළුවන් වුණ යොෂුවා සහ කාලෙබ්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

අබිගායිල්

යෙහෝවාගේ යාළුවෙක් වුණ අබිගායිල්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙබොරා

යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ දෙබොරාගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

ආබෙල්

යෙහෝවාගේ යාළුවෙක් වුණ ආබෙල්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යෙරෙමියා

යෙහෝවාගේ යාළුවෙක් වුණ යෙරෙමියාගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

හනනියා, මිෂායෙල් සහ අෂරියා

හනනියා, මිෂායෙල් සහ අෂරියා කියන යෙහෝවාගේ යාළුවන්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

Sorry, there are no terms that match your selection.