මුරටැඹ 2014 අගෝස්තු  | දෙවියන් ඔබ ගැන සැලකිල්ල දක්වනවාද?

දෙවියන් සැලකිල්ල දක්වනවා නම් ඔහු ඒ බව පෙන්වන්නේ කොහොමද?

මුල් පිටුවෙන්

දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

සියලු බලැති දෙවියන් ඇත්තටම ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

මුල් පිටුවෙන්

ඔබට උදව් කරනවා

“සියල්ල දකින දෙවි” කියලා දෙවියන්ව හඳුන්වන්නේ ඇයි?

මුල් පිටුවෙන්

ඔබව තේරුම්ගන්නවා

ඔබේ හිත සෝදිසි කරද්දී දෙවියන් දකින්නේ ඔබේ වැරදි විතරක් නෙමෙයි.

මුල් පිටුවෙන්

ඔබව සනසනවා

මිනිසුන්ට තියෙන ප්‍රශ්න දිහා බලද්දී ඔබේ ප්‍රශ්නේ පුංචි දෙයක් කියලා ඔබට හිතෙනවා නම් ඔබ මොනවද කරන්නේ?

මුල් පිටුවෙන්

දෙවියන් ඔබව ළං කරගන්නවා

දෙවියන්ව විශ්වාස කළත් ඔහුට ළං වෙන්න බැහැ කියලා ඔබට හිතෙනවා නම් මොනවද කරන්න පුළුවන්.

ජීවිත වෙනස් කළ පොතක්

අයුක්තිය වෙනුවෙන් මම තනියම සටන් කළා

ආන්ට්වන් ටූමා කුං ෆු ශූරයෙක්. ඒත් 1 තිමෝති 4:8 ඔහුව වෙනස් කළා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

“මම දැක්ක හීනය ගැන ඔබට කියන්න මට ඉඩ දෙන්න”

යෝසෙප්ගේ පවුල් පසුබිමෙන් නැවත විවාහ වී සිටින අයට වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

පාඨකයන් අසයි

දෙවියන්ව නිර්මාණය කළේ කවුද?

දෙවියන් සදාකාලිකයි කියලා විශ්වාස කරන එක මෝඩ අදහසක්ද?

පැනයට පිළිතුර බයිබලයෙන්

සැබෑ දෙවියන්ගේ අනුමැතිය නැති ආගම් තියෙනවාද?

තවත් අංග

දෙවියන් බලවේගයක්ද?

දෙවියන් සියලුම දේවල් නිර්මාණය කළා කියලා බයිබලයේ තියෙනවා. නමුත් දෙවියන් මිනිස්සු ගැන සැලකිලිමත්ද?