සිංහල
ඔබව හමු වෙන්න කෙනෙක් පැමිණෙනවාට ඔබ කැමතිද?
/assets/ct/29206d32a6/images/syn_placeholder_sqr.png
w12 11/1 32 පි.
ඔබව හමු වෙන්න කෙනෙක් පැමිණෙනවාට ඔබ කැමතිද?

ඔබව හමු වෙන්න කෙනෙක් පැමිණෙනවාට ඔබ කැමතිද?

දෙවි ගැනත් ඔහුගේ රාජ්‍යය සහ මිනිස් සංහතිය උදෙසා ඔහුගේ පුදුමාකාර අරමුණ ගැනත් නිවැරදි බයිබල් දැනුමක් ලැබීමෙන්, ගැටලුවලින් පිරි මෙම ලෝකයේ පවා සන්තෝෂය අත් කරගන්න ඔබට පුළුවන්. තවත් තොරතුරු දැනගන්න ඔබ කැමති නම් හෝ ඔබ සමඟ නොමිලේ බයිබල් පාඩමක් පවත්වන්න යමෙක් ඔබගේ නිවසට එනවාට කැමති නම්, www.jw.org/si යන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.