පිබිදෙව්! 2023 අංක 1 | පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?
අපේ සොඳුරු නිවහන අද අඳුරු වෙලා! සාගරය, වනාන්තර, වායුගෝලය සහ කොටින්ම කියනවා නම් අපිට බොන්න තියෙන වතුර ටික පවා අද තියෙන්නේ දූෂණය වුණ භයානක තත්වයක. මෙහෙම ගිහින් පෘථිවිය අවසන් හුස්ම හෙළයිද? නැත්නම් පොළොව ආයෙත් පණගහලා එන දවසක් උදා වෙයිද?
පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?
මිරිදිය වතුර
ජල සම්පත සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එක වළක්වන ස්වාභාවික ක්‍රියාවලීන් මොනවාද?
පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?
වාතය
වායු දූෂණය නිසා ජීවය තියෙන්නෙත් අනතුරේ. වාතය පිරිසිදු කරන්න දෙවියන් නිර්මාණය කරපු ස්වාභාවික චක්‍ර මොනවාද?
පෘථිවියේ ආරක්ෂාව ගැන දෙවියන්ගෙන් සහතිකයක්!
පෘථිවිය අවසන් හුස්ම හෙළන්නේ නැහැ කියලා අපිට සහතික වෙන්න පුළුවන් ඇයි?
මේ සඟරාවෙන් දැනගන්න
අපේ පෘථිවියට වෙලා තියෙන දේ ගැනත් සොඳුරු අනාගතයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් ඇයි කියලත් මේ සඟරාවෙන් දැනගන්න.

