Skip to content

පටුනට යන්න

මුරටැඹ 2021 අංක 2 | ලස්සන ලොවක් අත ළඟයි!

අද සිද්ධ වෙන දේවල්වලින් පේන්නේ ළඟදීම මේ පොළොවට විනාශයක් එයි කියලද? එහෙමනම් ඒකෙන් බේරෙන්න අපි කරන්න ඕනෙ මොනවාද? විනාශයෙන් පස්සේ මොනවා වෙයිද? ඒ ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර ගැන මේ සඟරාවේ කතා කරනවා.

 

මීට වඩා හොඳ ලෝකයක්!

අද වෙන දේවල් දිහා බලද්දී අපිට මීට වඩා හොඳ ලෝකයක් ඕනෙ කියලා පැහැදිලියි.

මේ ලෝකය විනාශ වෙයිද?

බයිබලේ ලෝක විනාශයක් ගැන කතා කරලා තිබුණත් මිනිස්සු හැමදාටම පොළොවේ ජීවත් වෙනවා කියලා පොරොන්දු වෙලා තියනෙවා.

විනාශය එන දවස ගැන යේසුස් කිව්වේ මොනවාද?

යේසුස් කිව්ව අනාවැකි අපේ කාලේ ඉටු වෙනවාද?

පාරාදීසයේ ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

විනාශයෙන් බේරෙන්න නම් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙන්න ඕනෙ ඇයි?

පාරාදීස පොළොවක් අත ළඟයි!

දෙවියන් ඔහුගේ පොරොන්දු ඉටු කරද්දී පොළොව මොන වගේ තැනක් වෙයිද?

ලෝක විනාශය අත ළඟයිද?

බයිබලේ කියන දේ දැනගත්තොත් ඔයා පුදුම වෙයි.