Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2017 අංක 5 | හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර

ආපදාවකට කලින්ම සූදානම් වෙන එක වැදගත් ඇයි?

බයිබලයේ කියන දේ: “බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙයි. එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 27:12.

ආපදාවක් වෙන්න කලිනුත් ආපදාවකට මුහුණ දෙද්දීත් ඊටපස්සෙත් කරන්න ඕනෙ මොනවාද කියලා මේ සඟරාවේ තියෙනවා.

 

මුල් පිටුවෙන්

හදිසි ආපදාවකදී ජීවිත රැක දෙන පියවර

මේ පියවරවලින් ඔයාගෙත් අනිත් අයගෙත් ජීවිත ගලවාගන්න පුළුවන්.

බලශක්ති සංරක්ෂණය ගැන දැනුවත් වෙමු

ගෙදරදී, ගමන් බිමන් යද්දී වගේම එදිනෙදා වැඩ කටයුතු කරද්දී බලශක්තිය සංරක්ෂණය කරන්න පුළුවන් විදි තුනක් දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

යුද්ධ

අතීතයේදී ඊශ්‍රායෙල්වරු යෙහෝවා කියන එයාලගේ දෙවියන්ගේ නමින් යුද්ධ කළා. අද තියෙන යුද්ධවලටත් දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා ඒකෙන් අදහස් වෙනවාද?

මේ ඔබේ පවුලටයි

ත්‍රාසයෙන් ලැබෙන සතුට වටිනවාද?

තමන්ගේ හැකියාවන් ගැන දැනගන්න හුඟක් අය ත්‍රාසජනක දේවල්වල යෙදෙනවා. ඔයාටත් ඒ වගේ දේවල් කරන්න පෙලඹීමක් එනවාද?

අපේ විත්ති

කසක්ස්තානයට යමු

අතීතයේදී කසක්ස්තානයේ වැසියන් පුරුදු වෙලා හිටියේ තැනින් තැනට ගිහින් යර්ට් කූඩාරම්වල ජීවිතේ ගත කරන්න. අද එයාලා නවීන නගරවල ජීවත් වුනත් සම්ප්‍රදායික දේවල් අත්හරින්න කැමැත්තක් නැහැ කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

නිර්මාණයක්ද?

මුහුදු බෙල්ලාගේ සිත්කලු හැඩතල

ගැඹුරු මුහුදේ අධික පීඩනයට ඔරොත්තු දෙන්න මුහුදු බෙල්ලාට පුළුවන් වෙලා තියෙන්නේ උගේ කටුව නිසයි

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ ඇයි කියලා දැනගන්න.

හදිසි ආපදාවකදී උදව් කරන්නේ ආදරෙන් පෙලඹිලයි

විවිධ රටවල ඇති වූ ආපදාවලින් පීඩාවට පත් වුණ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කළා.