සිංහල
පිබිදෙව්! සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්
https://cms-imgp.jw-cdn.org/img/p/g/202103/SN/pt/g_SN_202103_lg.jpg
g21 අංක 1

පිබිදෙව්! 2021 අංක 1 | සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්

අපි හැමෝම ආසයි සතුටින් ඉන්න. ඒකට දෙවියන් දෙන මඟ පෙන්වීම් උදව් වෙනවා. ඒ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

 

සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීම්

දැනුත් අනාගතේදීත් සතුටින් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම් සියලු බලැති දෙවියන් අපිට දීලා තියෙනවා.

පවුලේ සතුටට මඟ පෙන්වීම්

පවුලක් විදිහට සතුටින් ඉන්න සැමියාට, බිරිඳට, දෙමාපියන්ට සහ දරුවන්ට කරන්න පුළුවන් මොනවාද?

සාමයෙන් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම්

අනිත් අය එක්ක සාමයෙන් ඉන්න ඔයාට තියෙන්න ඕනෙ මොන ගුණාංගද?

සෑහීමට පත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම්

සතුටින් ඉන්නත් සෑහීමට පත් වෙන්නත් උදව් වෙන්නේ මොනවාද?

අපි දුක් විඳින්නේ, වයසට යන්නේ, මැරෙන්නේ ඇයි?

මිනිස්සු දුක් විඳින්න, වයසට යන්න සහ මැරෙන්න බලපාන ප්‍රධාන හේතු හතරක් දැනගන්න.

ලස්සන බලාපොරොත්තුවක්!

අනාගතයේදී දෙවියන් කරන්න යන පුදුමාකාර දේවල් කීපයක් ගැන දැනගන්න.

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්

දෙවියන් ගැන දැනගෙන, ඔහුට ළං වෙන්න ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්න බයිබලයට පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න කැමතිද?

දෙවියන්ගෙන් ඉගෙනගන්න ඔයා කැමතිද?

දෙවියන්ගෙන් ඉගෙනගන්න කියලා ඔහු ඔයාටත් ආරාධනා කරනවා. ඒ ආරාධනය පිළිගන්න ඔයා කැමතිද?

බයිබලේ තියෙන මඟ පෙන්වීම් ගැන තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද?

එහෙනම් හරි තීරණ ගන්නත් සතුටින් ඉන්නත් උදව් වෙන තොරතුරු ඔයාට වීඩියෝ, කාටූන්, සම්මුඛ සාකච්ඡා සහ ලිපිවලින් හොයාගන්න පුළුවන්.