පිබිදෙව්!

හැඳින්වීම

සිංහල
හැඳින්වීම
https://assetsnffrgf-a.akamaihd.net/assets/ct/d71826a198/images/syn_placeholder_sqr.png
g16 අංක 3 2 පි.

හැඳින්වීම

හැඳින්වීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන භාෂා 750කට වඩා වැඩි ගණනකින් පරිවර්තනය වෙනවා කියලා ඔයා දැනගෙන හිටියාද?

අපි එහෙම කරන්නේ “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” බයිබලයේ තියෙන පණිවිඩය දැනුම් දෙන්නයි.—එළිදරව් 14:6.

අපේ පරිවර්තන වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා.