පිබිදෙව්! 2016 අංක 3 | ජය ගත් අභියෝගයක්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන භාෂා 750කට වඩා වැඩි ගණනකින් පරිවර්තනය වෙනවා කියලා ඔයා දැනගෙන හිටියාද?
අපි එහෙම කරන්නේ “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්” බයිබලයේ තියෙන පණිවිඩය දැනුම් දෙන්නයි.—එළිදරව් 14:6.
අපේ පරිවර්තන වැඩකටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ‘පිබිදෙව්!’ සඟරාවේ තියෙනවා.
මුල් පිටුවෙන්
ජය ගත් ඉපැරණි අභියෝගයක්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් භාෂා විශාල ගණනකට ඔවුන්ගේ ප්‍රකාශන පරිවර්තනය කරන්නේ ඇයි?
මුල් පිටුවෙන්
ජය ගත් අභියෝගයක් - තිරය පිටුපස කතාව
පරිවර්තන වැඩකටයුතු ගැන පරිවර්තකයෙක් කියන දේ දැනගන්න.
මේ ඔබේ පවුලටයි
ප්‍රශ්න විසඳගන්න උදව්වක්
ගැහැනු අය සහ පිරිමි අය අදහස් හුවමාරු කරන විදි එකිනෙකට වෙනස්. ඒක තේරුම්ගන්න එක ඔයාට ගැටලු අවම කරගන්න උදව් වෙයි.
බයිබලයෙන් පිළිතුරක්
විශ්වාසය
බයිබලයේ කියන්නේ ‘විශ්වාසයක් නැත්නම් දෙවිව සතුටු කරන්න බැහැ’ කියලයි. විශ්වාසය කියන්නේ මොකක්ද? විශ්වාසය ඇති කරගන්න ඔයාට පුළුවන් කොහොමද?
අසාත්මිකතා සහ දිරවීමේ අපහසුතා
ඔයාට හිතෙන විදිහට සමහර කෑම නොකා ඉන්න එකෙන් අයපතක් වෙන්න පුළුවන්ද?
නිර්මාණයක්ද?
සියුම් වුණත් ශක්තිමත්
උන්ගේ ශරීරයට වඩා කිහිප ගුණයක්ම බර දේවල් උස්සන්න මේ පුංචි සතාට පුළුවන් කොහොමද?
තවත් අංග
‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ශුභාරංචියක්’
පුළුවන් තරම් දෙනෙක්ට බයිබලයේ තියෙන සත්‍යය දැනුම් දෙන්න නම් නිවැරදි පරිවර්තනයක් අත්‍යවශ්‍යයි. පරිවර්තන කටයුතු සිදු කරන්නේ කොහොමද? පරිවර්තකයන් මුහුණ දෙන අභියෝග මොනවද?

