ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට එකඟද?

සිංහල
බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට එකඟද?
https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg
nwt 11 පි.

4වෙනි ප්‍රශ්නය

බයිබලයේ තියෙන දේවල් විද්‍යාවට එකඟද?

“ඔහු උතුරු අහස්තලය හිස් අවකාශයේ දිගහැරියා. පොළොවත් හිස් අවකාශයේ තැබුවා.”

යෝබ් 26:7

“හැම දිය පහරක්ම මුහුදට ගලා බසියි. ඒත් මුහුද පිරිලා ඉතිරිලා යන්නේ නැහැ. ඒ ජලය දිය දහරා පටන්ගත්ත තැනටම නැවතත් යයි. එහෙම යන්නේ ආපහු ගලා බහින්නයි.”

දේශනාකාරයා 1:7

“පෘථිවි ගෝලයට ඉහළින් වාසය කරන තැනැත්තෙක් සිටියි.”

යෙසායා 40:22