පෙන්වා ඇත්තේ බයිබලයේ පොත් උත්පත්ති නික්මයාම ලෙවී කතාව ගණන් කතාව ද්විතීය කතාව යොෂුවා විනිශ්චයකරුවෝ රූත් 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 ලේකම් 2 ලේකම් එස්රා නෙහෙමියා එස්තර් යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව යෙසායා යෙරෙමියා විලාප ගී එසකියෙල් දානියෙල් හොෂෙයා යෝවෙල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි මතෙව් මාක් ලූක් යොහන් ක්‍රියා රෝම 1 කොරින්ති 2 කොරින්ති ගලාති එෆීස ෆිලිප්පි කොලොස්සි 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් ෆිලෙමොන් හෙබ්‍රෙව් යාකොබ් 1 පේතෘස් 2 පේතෘස් 1 යොහන් 2 යොහන් 3 යොහන් යූද් එළිදරව් පරිච්ඡේදය 1 2 3 4 5 පේතෘස් ලියපු පළවෙනි ලිපිය පරිච්ඡේද 1 2 3 4 5 පොතේ සාරාංශයක් 1 සුබ පැතුම් (1, 2) අලුත් උපතක් මාර්ගයෙන් ජීවමාන බලාපොරොත්තුවක් (3-12) කීකරු දරුවන් නිසා ශුද්ධව ඉන්න (13-25) 2 දේවවචනයට ආසාවක් ඇති කරගන්න (1-3) ජීවමාන ගල්, දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරයි (4-10) විදේශිකයන් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න (11, 12) යටත් වෙන්න ඕන විදිහ (13-25) ක්‍රිස්තුස් අපිට ආදර්ශයක් (21) 3 භාර්යාවන් සහ ස්වාමිපුරුෂයන් (1-7) අනුකම්පාවෙන් සලකන්න; සාමය රැකගන්න (8-12) ධර්මිෂ්ඨ ප්‍රමිති රකින නිසා දුක් විඳියි (13-22) බලාපොරොත්තුව ගැන ප්‍රශ්න කරන අයට උත්තර දෙන්න ලෑස්ති පිට ඉන්න (15) බව්තීස්මය සහ නිදොස් හෘද සාක්ෂිය (21) 4 ක්‍රිස්තුස් වගේ දෙවියන් කැමති විදිහට ජීවත් වෙන්න (1-6) හැම දේකම අවසානය ළං වෙලා (7-11) ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් නිසා දුක් විඳියි (12-19) 5 දෙවියන්ගේ රැළ රැකබලා ගන්න (1-4) නිහතමානී වෙන්න සහ සෝදිසියෙන් ඉන්න (5-11) හැම කරදරයක්ම ඉක්මනින්ම දෙවියන්ට භාර දෙන්න (7) යක්ෂයා ගොරවන සිංහයෙක් වගේ (8) අවසන් වචන (12-14) කලින් ඊළඟ මේ ප්රකාශනයේ හිමිකම්