ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (1 කොටස)

සිංහල
යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (1 කොටස)
https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg
nwt 2362-2363 පි.

B12-A

යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (1 කොටස)

යෙරුසලම සහ ඒ අවට ප්‍රදේශය

  1. දේවමාලිගාව

  2. ගෙත්සෙමන උයන (?)

  3. ආණ්ඩුකාරයාගේ මාලිගාව

  4. කායෆස්ගේ ගෙදර (?)

  5. හෙරොද් අන්තිපස්ගේ මාලිගාවක් (?)

  6. බෙත්සාතා පොකුණ

  7. සිලෝම් පොකුණ

  8. මන්ත්‍රණ සභාව රැස් වුණ ශාලාව (?)

  9. ගොල්ගොතා (?)

  10. අකෙල්දමා (?)

    දවසට යන්න:  නීසාන් 8 |  නීසාන් 9 |  නීසාන් 10 |  නීසාන් 11

 නීසාන් 8 (සබත)

හිරු බැස යෑම (යුදෙව්වන්ගේ දවස පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් හිරු බහිනවාත් එක්කමයි)

  • පාස්කුවට දවස් හයකට කලින් බෙතානියට එයි

හිරු නැඟ ඒම

හිරු බැස යෑම

 නීසාන් 9

හිරු බැස යෑම

  • කලින් ලාදුරු රෝගියෙක් වුණ සීමොන්ගේ ගෙදර කෑම ගනියි

  • මරියා යේසුස්ගේ ඔළුවට ජටාමාංස තෙල් වක් කරයි

  • යුදෙව්වන් යේසුස්වයි, ලාසරුස්වයි බලන්න එයි

හිරු නැඟ ඒම

  • සෙනඟගේ ප්‍රශංසාව මැද යෙරුසලමට ඇතුල් වෙයි

  • දේවමාලිගාවේ උගන්වයි

හිරු බැස යෑම

 නීසාන් 10

හිරු බැස යෑම

  • බෙතානියේ රෑ ගත කරයි

හිරු නැඟ ඒම

  • පාන්දරින්ම යෙරුසලමට යයි

  • දේවමාලිගාව පවිත්‍ර කරයි

  • යෙහෝවා ස්වර්ගයේ ඉඳන් කතා කරයි

හිරු බැස යෑම

 නීසාන් 11

හිරු බැස යෑම

හිරු නැඟ ඒම

  • උදාහරණ පාවිච්චි කරලා දේවමාලිගාවේ උගන්වයි

  • පරිසිවරුන්ව හෙළා දකියි

  • වැන්දඹුව දාන පොඩි සම්මාදම දකියි

  • ඔලීව කන්දේදී යෙරුසලමේ විනාශය ගැන කියයි. තමන් ආයෙත් පැමිණෙන කාලය දැනගන්න ලකුණක් දෙයි

හිරු බැස යෑම