A7-E
යේසුස්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් - යේසුස් ගලීලයේදී කරපු සේවය (3 කොටස) සහ යූදයේ කරපු සේවය
|
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
|---|---|---|---|---|---|---|
|
32, පාස්කුවට පස්සේ |
ගලීල මුහුද, බෙත්සයිදා |
බෙත්සයිදාවට බෝට්ටුවෙන් යයි. පරිසිවරුන්ගේ මුහුන් ගැන අනතුරු අඟවයි. අන්ධ මිනිසාව සුව කරයි |
||||
|
සිසේරිය ෆිලිප්පිය |
දේවරාජ්‍යයේ යතුරු, ඔහුගේ මරණය සහ නැවත නැඟිටීම ගැන කලින්ම කියයි |
|||||
|
හෙර්මොන් කන්ද වෙන්න ඇති |
යේසුස්ගේ පෙනුම වෙනස් වෙයි. යෙහෝවා කතා කරයි |
|||||
|
සිසේරිය ෆිලිප්පිය |
භූතයෙක් වැහුණ පිරිමි දරුවාව සුව කරයි |
|||||
|
ගලීලය |
තමන්ගේ මරණය ගැන ආයේ කියයි |
|||||
|
මාළුවෙක්ගේ කටෙන් ගත්ත කාසියෙන් බදු ගෙවයි |
||||||
|
දේවරාජ්‍යයේ උතුම්ම කෙනා. නැති වුණ බැටළුවා සහ සමාව නොදුන් දාසයා ගැන උදාහරණ |
||||||
|
ගලීලයේ සමාරිය |
යෙරුසලමට යද්දී දේවරාජ්‍යය වෙනුවෙන් හැම දේම අතහරින්න කියලා ගෝලයන්ට කියයි |
යේසුස් පස්සේ කාලේදී යුදයේ කරපු සේවය
|
කාලය |
තැන |
සිද්ධිය |
මතෙව් |
මාක් |
ලූක් |
යොහන් |
|---|---|---|---|---|---|---|
|
32, කූඩාරම් උත්සවය (හෝ පැල් උත්සවය) |
යෙරුසලම |
උත්සවයේදී උගන්නයි. ඔහුව අත්අඩංගුවට ගන්න නිලධාරීන්ව යවයි |
||||
|
“ලෝකේ ආලෝකය මමයි” කියලා කියයි. උපතින්ම අන්ධ කෙනෙක්ව සුව කරයි |
||||||
|
යුදය වෙන්න ඇති |
70දෙනාව පිටත් කරයි. එයාලා සතුටින් ආපහු එයි |
|||||
|
යුදය, බෙතානිය |
කරුණාවන්ත සමරිතානුවා ගැන කතාව. මරියා සහ මාර්තාගේ ගෙදරට යයි |
|||||
|
යුදය වෙන්න ඇති |
ආදර්ශ යාච්ඤාව ආපහු සැරයක් උගන්නයි. අත්හරින්නේ නැතුව ඉල්ලන යාළුවා ගැන කතාව |
|||||
|
දෙවියන්ගේ බලයෙන් භූතයන්ව එළවයි. යෝනාගේ ලකුණ ගැන ආයේ කියයි |
||||||
|
පරිසිවරයෙක් එක්ක කෑම කයි. පරිසිවරුන්ගේ කුහකකම |
||||||
|
උදාහරණ: මෝඩ, පොහොසත් මිනිසා සහ විශ්වාසවන්ත දාසයා |
||||||
|
ආබාධිත කාන්තාවක්ව සබත් දවසේදී සුව කරයි. අබ ඇටයේ සහ මුහුන් ගැන උදාහරණ |
||||||
|
32, කැප කිරීමේ උත්සවය |
යෙරුසලම |
උතුම් එඬේරා සහ බැටළු ගාල ගැන උදාහරණය. යුදෙව්වන් ඔහුට ගල් ගහන්න හදයි. යොර්දානෙන් එගොඩ තියෙන බෙතානියට යයි |

