සිංහල
වගුව: යූදා සහ ඊශ්‍රායෙල් රාජ්‍යයන්වල රජවරු සහ අනාගතවක්තෘවරු (2 කොටස)
https://cms-imgp.jw-cdn.org/img/p/1001061100/univ/wpub/1001061100_univ_sqr_xl.jpg
nwt 2322-2323 පි.

A6-B

වගුව: යූදා සහ ඊශ්‍රායෙල් රාජ්‍යයන්වල රජවරු සහ අනාගතවක්තෘවරු (2 කොටස)

දකුණු රාජ්‍යයේ රජවරු (ඉතුරු කොටස)

ක්‍රි.පූ. 777

යෝතම්: අවුරුදු 16ක්

762

ආහස්: අවුරුදු 16ක්

746

හෙසකියා: අවුරුදු 29ක්

716

මනස්සේ: අවුරුදු 55ක්

661

ආමොන්: අවුරුදු 2ක්

659

යොෂියා: අවුරුදු 31ක්

628

යෙහෝයහාෂ්: මාස 3ක්

යෙහෝයාකිම්: අවුරුදු 11ක්

618

යෙහෝයාකින්: මාස 3යි, දවස් 10ක්

617

ශෙදකියා: අවුරුදු 11ක්

607

බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ හමුදාව යෙරුසලම සහ එහේ තිබුණ දේවමාලිගාව විනාශ කළා. දාවිත්ගේ පෙළපතින් ආපු, පොළොවේ රජකම් කරපු අවසන් රජ වුණ ශෙදකියාව රජකමෙන් අයින් කළා

උතුරු රාජ්‍යයේ රජවරු (ඉතුරු කොටස)

ක්‍රි.පූ. 803දී වි.

සෙකරියා: වාර්තා කරලා තියෙන්නේ මාස 6ක පාලනය ගැන විතරයි

සෙකරියා යම් විදිහකින් පාලනයක් ආරම්භ කළත් එයාගේ රජකම ස්ථිර වුණේ 792දී විතර

791දී වි.

ෂල්ලුම්: මාසයක්

මෙනහෙම්: අවුරුදු 10ක්

780දී වි.

පෙකහියා: අවුරුදු 2ක්

778දී වි.

පේකා: අවුරුදු 20ක්

758දී වි.

හෝෂෙයා: 748දී වි. ඉඳන් අවුරුදු 9ක්

748දී වි.

පේන විදහට හෝෂෙයාගේ රජකම ස්ථිර වෙන්න ඇත්තේ එහෙම නැත්නම් ඇසිරියාවේ තුන්වෙනි තිග්ලත්පිලෙසෙර් රජගේ සහය ලැබෙන්න ඇත්තේ 748දී විතර

740

ඇසිරියාව සමාරිය අල්ලගෙන ඊශ්‍රායෙල්වරුන්ව යටත් කරගත්තා. ගෝත්‍ර දහයකින් හැදිලා තිබුණ උතුරු රාජ්‍යයේ අවසානය

  • අනාගතවක්තෘවරු

  • යෙසායා

  • මීකා

  • ශෙපනියා

  • යෙරෙමියා

  • නාහුම්

  • හබක්කුක්

  • දානියෙල්

  • එසකියෙල්

  • ඔබදියා

  • හොෂෙයා