Skip to content

පටුනට යන්න

හැඳින්වීම

හැඳින්වීම

අද අපි ඉන්නේ ජීවත් වෙන්න අමාරුම කාලයකයි. මේ වගේ කාලෙක පවුල් ජීවිතය සතුටින් ගත කරන එක නම් ලේසි නැහැ. ඒත් ඒක කරන්න බැරි දේකුත් නෙමෙයි. මේ සඟරාවේ පවුල් ජීවිතයක් ගත කරන්න ඕනෙ කොහොමද කියලා හැම තොරතුරක්ම සඳහන් වුණේ නැතත් පවුල් ජීවිතයට වැදගත් වෙන බයිබල් ප්‍රතිපත්ති, ඒවා අදාළ කරගන්න පුළුවන් ප්‍රායෝගික යෝජනා තියෙනවා. ඒවා ජීවිතේට අදාළ කරගත්තොත් ඔයාගේ පවුල් ජීවිතයත් සෙනෙහස, සතුට පිරිණු එකක් කරගන්න ඔයාට පුළුවන් වෙනවා නොඅනුමානයි.