2021 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව

2020 සැප්තැම්බර් සිට 2021 අගෝස්තු දක්වා සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා කරපු දේශනා සේවය ගැන විස්තර දැනගන්න.

2021 මුළු එකතුව

ලෝකේ පුරාම දේශනා කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දරපු වෑයම ගැනත් ඒ වෙනුවෙන් දරපු වියදම් ගැනත් මේ වාර්තාවෙන් දැනගන්න.

2021 රටවල සහ ප්‍රදේශවල වාර්තා

මේ වාර්තාවට සාක්ෂිකරුවන් සංඛ්‍යාව, බව්තීස්ම වූ සංඛ්‍යාව, සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව වගේ තවත් දේවල් ඇතුළත්.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

නිතර අසන ප්‍රශ්න

ලෝකේ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවාද?

අපි සාක්ෂිකරුවන්ගේ ගණන ගණන් බලන්නේ කොහොමද කියලා දැනගන්න.

නිතර අසන ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි?

යේසුස් ඔහුගේ මුල් අනුගාමිකයන්ට කරන්න කිව්වේ මොනවද කියලා දැනගන්න.

සාකච්ඡාවකට මුල පුරන වීඩියෝ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද කියලා ගොඩක් අය කල්පනා කරනවා. ඒ ගැන තොරතුරු සාක්ෂිකරුවන්ගෙන්ම දැනගන්න.

අපි ගැන

ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන් ගැන දැනගන්න.

අපි ගැන

බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ බයිබලයේ තියෙන තොරතුරු උගන්වනවා. ඔවුන් එය කරන්නේ කොහොමද කියලා දැනගන්න.