Skip to content

2020 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව: “නිරතුරුවම ප්‍රීති වන්න”

2020 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව: “නිරතුරුවම ප්‍රීති වන්න”

අද අපි හැමෝම ගොඩක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා. ප්‍රශ්න මැද්දේ හිටියත් සැබෑ සතුට හොයාගන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න 2020 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පවත්වන “නිරතුරුවම ප්‍රීති වන්න” කියන සමුළුවට සහභාගි වෙන්න.