Skip to content

Skip to secondary menu

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සිංහල

අපේ සමුළුවට ආරාධනා!

අපේ සමුළුවට ආරාධනා!

අද හුඟක් අය ඉන්නේ කළකිරිලා. ඒත් බයිබලයේ කියනවා බලාපොරොත්තු ‘අත්හරින්න එපා’ කියලා. දැනුත් අනාගතයේදීත් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ ගැන මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවේදී පැහැදිලි කරනවා.