ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

පෘතුගාලය

  • පෘතුගාලයේ සින්ට්‍රා නගරයේ ගෙයින් ගෙට සාක්ෂි දරමින්

තොරතුරු - පෘතුගාලය

  • ජනගහනය 99,74,000
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 52,498
  • සභා ගණන 653
  • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 192

මුරටැඹ - පාඩම් කලාපය

පෘතුගාලයෙත් සත්‍යයේ බීජ වැපුරුවා

මුල් කාලේ පෘතුගාලයේ හිටපු ප්‍රචාරකයන් මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද?

මුරටැඹ - පාඩම් කලාපය

අපි යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා

කැනඩාවේ පුරෝගාමි සේවය කරද්දී බ්‍රසීලයේ සහ පෘතුගාලයේ මිෂනාරි සේවය කරද්දී ගෙස්ට් යුවළ දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා.