බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? - සම්පූර්ණ වීඩියෝව ප්ලේ කරන්න බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? - සම්පූර්ණ වීඩියෝව ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයෙන් පිළිතුරු දැනගන්න පුළුවන්. ක්‍රියාත්මක කළ නොහැකියි. මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න මේවා බලන්නත් ඔයා කැමති වෙයි අපි ගැන මාව ඇවිත් හමු වෙන්න බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න. නිතර අසන ප්‍රශ්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්. අපි ගැන බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද? ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ බයිබලයේ තියෙන තොරතුරු උගන්වනවා. ඔවුන් එය කරන්නේ කොහොමද කියලා දැනගන්න. රැස්වීම් අපේ නමස්කාර මධ්‍යස්ථානවලදී වෙන්නේ මොනවාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථාන සහ ඒවායේ පවත්වන රැස්වීම් කොයි වගේද කියලා ඔයාම ඇවිත් බලන්න.