Skip to content

ඔබව හමු වෙනවාට කැමතිද?

බයිබලය ගැන හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තවත් තොරතුරු දැනගන්න ඔබ කැමතිද? එහෙමනම් පහත ඇති පෝරමය පුරවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ට ඔබව ඇවිත් හමු වෙන්න කියා දන්වන්න. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවෙක් ඔබව හමු වෙන්න එයි.

ඔබ ලබා දෙන පෞද්ගලික තොරතුරු අපි පාවිච්චි කරන්නේ ඔබව හමු වෙන්න කියා ඔබ කරන ඉල්ලීම ඉටු කිරීම සඳහා පමණයි. අපි එය කරන්නේ පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තියට එකඟවයි.

"'කොරෝනා වයිරස් (COVID-19) අවදානම නිසා"' හුඟක් ප්‍රදේශවල සිටින සාක්ෂිකරුවන් එක් එක් කෙනාව හමු වීමත් එකතු වී රැස්වීම් පැවැත්වීමත් තාවකාලිකව නවතා තිබෙනවා. ඔබේ ටෙලිෆෝන් අංකය මේ ෆෝම් එකට ඇතුළත් කරන්න. එතකොට ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවෙක් ඔබව අමතයි.