විශ්වාසය සෝදිසියට ලක් වුණ මාලිගාවක්

විශ්වාසය සෝදිසියට ලක් වුණ මාලිගාවක්

හෘදය සාක්ෂිය ඉඩ නොදුන් නිසා හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිය ගණනක් රඳවා තැබුවේ ස්පාඤ්ඤයේ පිහිටි සිරකඳවුරකයි.