Skip to content

අභියෝග මැද විශ්වාසවන්තව

විශ්වාසය සෝදිසියට ලක් වෙද්දී ඒවාට හොඳින් මුහුණ දෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බයිබලය උදව් වෙලා තියෙන විදිහ බලන්න.

එයාලගේ ඇඳුම්වල දම්පාට ත්‍රිකෝණයක් අල්ලලා තිබුණා

එක පාසලක ඉන්න ගුරුවරුන් නාට්සි කඳවුරුවල දුක් විඳපු අය ගැන උගන්වද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැනත් සඳහන් කරන්නේ ඇයි?

විශ්වාසය සෝදිසියට ලක් වුණ මාලිගාවක්

හෘදය සාක්ෂිය ඉඩ නොදුන් නිසා හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිය ගණනක්ව ස්පාඤ්ඤයේ පිහිටි සිරකඳවුරක රඳවා තැබුවා.

අපි විශ්වාසය අත්හැරියේ නැහැ

හිරේදී විඳින්න වුණු පීඩා ගැන ඩැනියල් ලකෝලෝ කියපු දේ බලන්න.

තර්ජන හමුවේ නොසැලී දෙවිට සේවය කරයි!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව කරපු ප්‍රචණ්ඩකාරී දේවල්වලට ජෝර්ජියානු වැසියන්ගෙන් ලැබුණේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්

යුද්දෙට යන්න අකමැති වුණ නිසා ඩමිට්‍රියස් සාරැස්ව හිරගත කළා. හිරේදී හුඟක් කටුක දේවල් විඳින්න වුණත් එයා දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා.

ඔහු සිරකරුවන්ගෙන් ඉගෙනගත්තා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයට උගන්වනවා විතරක් නෙමේ එයාලත් ඒ දේවලට එකඟව ජීවත් වෙනවා එරිත්‍රියාවේ හිටපු සිරකරුවෙක් ඇස් දෙකෙන්ම දැක්කා.

වොෂිං මැෂින් එක යට සඟවපු සටහන්

අම්මා කෙනෙක් දරුවන්ට බයිබලයේ තියෙන දේවල් උගන්වන්න හරිම අපූරු ක්‍රමයක් පාවිච්චි කළා.

කේන්ති ගිය පූජකයන් එක්ක සන්සුන්ව වැඩ කරපු නිසා ලැබුණු හොඳ ප්‍රතිඵල

ගැහුවත් බැන්නත් එකට එක නොකර සන්සුන්ව ඉන්න කියලා බයිබලයේ දිරිගන්වලා තියෙනවා. ඒ උපදෙස අදාළ කරගන්න එක ප්‍රයෝජනවත්ද?

දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුව සිහිනයක් නෙමෙයි

දේවසේවය කරපු නිසා එෆ්‍රායින් ඩි ලා කෲස්ව අත්අඩංගුවට අරන් හිරගෙවල් 7කට දාලා වධ හිංසා දුන්නා. ඒත් ඔහු අවුරුදු 60කට වඩා වැඩි කාලයක් සේවය කළා.

නිර්භීත පුරෝගාමියෙක්

ආන්ඩ්‍රේ ඉලයාස් පීඩා හා තර්ජන හමුවේ අවුරුදු 60ක් පුරා විශ්වාසවන්තව සේවය කළා.

බිඳුණු බැඳීම ආයෙත් ඇති කරගත්තා

මුතුන්මිත්තන්ට නමස්කාර කරන එක මිචියෝ කුමාගයි නැවැත්තුවම අම්මායි එයායි අතරේ තිබුණු කිට්ටු බැඳීම බිඳුණා. ඒ බැඳීම ආයෙත් ඇති කරගන්න එයාට පුළුවන් වුණේ කොහොමද?