Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

වෛරය පරදා ප්‍රේමය ජය ගන්නේ කවදාද?

වෛරය පරදා ප්‍රේමය ජය ගන්නේ කවදාද?

යුදෙව්වන් සහ පලස්තීන ජාතිකයන් එකිනෙකාට විරුද්ධව යුද්ධ කරනවා. එයාලා එකිනෙකාට වෛර කරනවා. ඒ වගේ පසුබිමක හැදුණ දෙන්නෙක් එයාලා හිතන විදිහ වෙනස් කරගෙන අනිත් අයට ආදරෙන් සලකන්න ඉගෙනගත්තේ කොහොමද කියලා දැනගන්න.