Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

ජොනී සහ ගිඩියොන්: කලින් සතුරෝ, දැන් සහෝදරයෝ

ජොනී සහ ගිඩියොන්: කලින් සතුරෝ, දැන් සහෝදරයෝ

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදය තිබුණු කාලයේ ජොනී සහ ගිඩියොන් අන්තවාදී මත දරපු පිල් දෙකක සාමාජිකයන් වෙලයි හිටියේ. වර්ණ භේදය බිඳ වැටුණාට පස්සේ එයාලා වෛරසහගත සිතුවිලිවලින් ගොඩ ඇවිත් යාළුවන් වුණේ කොහොමද කියලා දැනගන්න.