සිංහල
අසීරුතා මැද සතුටින්
https://cms-imgp.jw-cdn.org/img/p/1011660/univ/art/1011660_univ_sqr_xl.jpg

අසීරුතා මැද සතුටින්

සතුටින් ඉන්නත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නත් සෞඛ්‍ය ගැටලු සහ ආබාධ බාධාවක් නෙමේ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තේරුම් අරන් තියෙනවා.

ජීවිත වෙනස් වුණේ බයිබලේ නිසයි

කලින් සල්ලි පස්සේ ගිය ලෑන් නියම සතුට හොයාගත්තේ කොහොමද? කලින් දාමරිකයෙක් වුණ තාං නියම ජීවිතේ හොයාගත්තේ කොහොමද?

“යෙහෝවා අපේ පණ බේරුවා”

ජීවිතේ ගැන බලාපොරොත්තු අත්හැරගත්ත සෞභාග්‍යා තීරණය කෙරුවා දුවත් එක්ක වහ කාලා මැරෙන්න. තීරණය වෙනස් කරගෙන ජීවිත් වෙන්න බලාපොරොත්තුවක් ලබා දුන්නේ මොකක්ද?

ඩිජැනේරියෝ බ්‍රවුන්: හෙල්ලිලා ගියත් කඩාගෙන වැටුණේ නැහැ

ජීවිතේ අඳුරුම දවස් වුණත් පහු කරන්න යෙහෝවා තමන්ගේ සේවකයන්ට උදව් කොහොමද?

“එයා හිතන්නේ අනිත් අය ගැනමයි”

මරියා ලුසියාට ඇස් පෙන්නේ නැහැ. කන් ඇහෙන්නෙත් නැහැ. එහෙනම් එයා කොහොමද අනිත් අයට උදව් කරන්නේ?

වෙනිසියුලා අර්බුදය මැද හිඟයක් නැති ආදරය

වෙනිසියුලාවේ ඉන්න අපේ සහෝදර සහෝදරියන් උද්‍යෝගයෙන් සේවේ කරනවා. ඒ වගේම එයාලා එකිනෙකාට “ඉමහත් ශක්තියක් හා ධෛර්යයක්.”

වේදනාවෙන් හිටියත් අනිත් අයව සැනසුවා

තමන්ට දැනෙන වේදනාව ගැන හිතහිත ඉන්නවා වෙනුවට අනිත් අයව සනසන්න ක්ලෝඩීන් දෙවියන්ගෙන් ශක්තිය ඉල්ලුවා.

එක්තැන් වුණත් නොසැලී හිටියා

වර්ජිනියා අවුරුදු 23ක් තිස්සේ දරුණු අංශභාග රෝගයකින් ඉන්න කෙනෙක්. ඒත් බයිබලයේ තියෙන බලාපොරොත්තුව නිසා එයාට ලොකු සහනයක් වගේම ආරක්ෂාවක් ලැබුණා.

ඔහුට ලැබුණ හොඳම බෙහෙත

ඔනෙස්මස් ඉපදෙද්දිම අස්ථි බිඳී යෑමේ රෝගයකින් පෙළුණා. අනාගතය ගැන බයිබලයේ සඳහන් දේ එයාගේ ජීවිතේ අර්ථවත් කළේ කොහොමද?

දෙවිට ළං වීම මට යහපතක්

සේරා මයිගට අවුරුදු 9ක් වෙනකොට වර්ධනය වෙන එක නතර වුණා. ඒත් යෙහෝවා දෙවිට ළං වෙන්න ඒක බාධාවක් වුණේ නැහැ.

ජීවත් වෙන්න ආසාවක් ඇති වුණා

අවුරුදු 20දී සිද්ධ වුණ අනතුරකින් මික්ලොෂ් ලෙක්ස්ගේ මුළු ශරීරයම පණ නැතුව ගියා. ඔහුට අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න බයිබලයෙන් උපකාර ලැබුණේ කොහොමද?

“කිංස්ලිට පුළුවන් නම් මටත් පුළුවන්”

පොඩි වෙලාවකට කරන්න තිබුණු පැවරුමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වුණු කිංස්ලි, ලොකු අභියෝග ජය ගත්තා

අපිටත් ලෝකය දකින්න පුළුවන්

ජේම්ස් රයන් ඉපදෙනකොටම බිහිරියි. පස්සේ පෙනීමත් නැතුව ගියා. ඔහුට අර්ථවත් ජීවිතයක් ලැබුණේ කොහොමද?

“මං ලෙඩ ගැනම හිතහිතා ඉන්නේ නැහැ”

ඉලයිසාට වේදනාකාරී රෝගය දරාගෙන සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

ඇය දෙවිගේ ප්‍රමිති කඩ කළේ නැහැ

අවුරුදු 14දී සොං හී කාං බරපතළ සෞඛ්‍ය තත්වයකට හොඳින් මුහුණ දුන්නා.