Skip to content

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග හා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ආකාරය ගැන යෞවනයන්ගේ අදහස් ඇතුළත් වීඩියෝ එක බලන්න.

 

බයිබලය කියවීම

ඔයා කියවන්න අකමැති කෙනෙක්ද? ඒත් දන්නවාද බයිබලය කියවීමෙන් ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. යෞවනයන් හතරදෙනෙක් බයිබලය කියවීමෙන් ලබපු ප්‍රයෝජන ගැන කියයි.

දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම

විනාඩි තුනේ මේ වීඩියෝ එකෙන් යෞවනයන් කීපදෙනෙක්ට දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න හේතු වුණ දේවල් ගැන කියනවා.

හොඳම ජීවිතය

ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඔයා කැමතිද? කැමරන් දුෂ්කර පළාතක තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න.

සල්ලි

සල්ලි ඉතුරු කරන, වියදම් කරන හා සල්ලි ජීවිතේ වැදගත්ම දේ කර නොගන්න විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ දැනගන්න.

නිරෝගී ජීවන රටාවක්

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

මගේ පෙනුම

තමන්ගේ පෙනුම ගැන යෞවනයන් අනවශ්‍ය විදිහට හිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි? ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද

වැඩ කල් දාන එකේ අනතුරු ගැනත් වැඩක් වෙලාවට කරන එකේ තියෙන ප්‍රයෝජන ගැනත් යෞවනයන්ගේ අදහස් දැනගන්න.

මොබයිල් ෆෝන්

අද මොබයිල් ෆෝන් යෞවනයන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ෆෝන් එකකින් තියෙන ප්‍රයෝජන හා අනතුරු මොනවාද?

ලිංගික හිරිහැර

ලිංගික හිරිහැරවලට මුහුණ දෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන යෞවනියන් පස්දෙනෙක් කියන දේ බලන්න.