Skip to content

දරුවන් ඇතිදැඩි කිරීම

හොඳ දෙමව්පියන්‍ වෙන හැටි

හොඳ දෙමව්පියන් වෙන්නේ කොහොමද?

වගකීමෙන් වැඩ කරන්න දරුවන්ව පුරුදු කරන්න

පවුලේ සතුටට - ආදර්ශවත් වෙන්න

ඔයා කියන දේ කෙරුවොත් තමයි දරුවොත් ඔයා කියන දේ කරන්නේ.

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

ආබාධිත දරුවෝ ඉන්න අය මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඒවාට මුහුණ දෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

පුහුණුව

ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?

දරුවන් ආත්මාර්ථකාමී වෙන්න බලපාන දේවල් තුනකින් ඔවුන්ව ආරක්ෂා කරගන්න.

දරුවන්ගේ සිතට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන්න

ඔයාගේ දරුවන්ට ලිංගික කාරණා ගැන නිවැරදි අවබෝධයක් තියෙනවාද? දෙවිගේ ප්‍රමිති මොනවද කියලත් දරුවන්ට උගන්වන්න ඕනෙ මොනවද කියලත් දැනගන්න.

සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න

සදාචාර ප්‍රමිති ගැන දරුවන්ට කියලා දෙනවා නම් වැඩිහිටියෙක් වුණාම සාර්ථක ජීවිතයක් ගත කරන්න එයාලට පුළුවන් වෙනවා.

වගකීම් දැරීමට දරුවන්ව පුහුණු කිරීම

සාර්ථක දෙමව්පියෙක් වෙන්න යේසුස්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද?

වගකීමෙන් වැඩ කරන්න

වගකීමෙන් වැඩ කරන්න කෙනෙක් ඉගෙනගන්නේ පුංචි කාලයේද නැත්නම් වැඩිහිටියෙක් වුණාට පස්සෙද?

දරුවාව හොඳින් පුහුණු කරන්න

හික්මවනවා කියන්නේ නීති දාන එක, දඬුවම් කරන එක විතරක් නෙමෙයි.

අභියෝගවලට මුහුණ දෙන්න

පොඩි පොඩි ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගත්තොත් තමයි ලොකු අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ට පුළුවන් වෙන්නේ.

වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න

අපි කොයි කවුරුත් වැටෙන අවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ට උදව් කරන්න අධෛර්යය නොවී ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න.

වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

ලකුණු අඩු වෙන්නේ ඇයි කියලා හොයලා දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .

හිරිහැරවලට සාර්ථකව මුහුණ දෙන්න දරුවාට උගන්වන්න පුළුවන් යෝජනා හතරක්.

දරුවන්ව අගය කරන්නේ කොහොමද?

දරුවන්ව අගය කරන්න පුළුවන් හොඳම විදිහ දැනගන්න.

ළමා වියෙන් යොවුන් වියට යන දරුවා

ඒ වයසේ එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන කරුණු 5ක් දැනගන්න.

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න

ඔයාලා දරුවන්ව ගෙදර වැඩවලට හවුල් කරගන්නේ නැද්ද? දරුවන්වත් වැඩවලට හවුල් කරගන්න එකේ කොච්චර ප්‍රයෝජන තියෙනවාද කියලා දැනගන්න.

මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?

ආදරය කරන කෙනෙක් මැරුණාම ඒක දරාගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් 4ක් ගැන දැනගන්න.

දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?

බයිබලයේ තියෙන පණිවිඩය දරුවන්ගේ හදවතට කාවද්දන්න පුළුවන් කොහොමද?

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

ලිංගික කාරණා ගැන ඔබේ දරුවන්ට කියලා දෙන්නත් කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්නත් උපකාර වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

දරුවන්ට දැන් පුංචි කාලෙදීම ලිංගික කාරණා ගැන දැනගන්න ලැබෙනවා. ඒ ගැන දෙමව්පියන් හැටියට ඔයාලා දැනගන්න ඕනෙ මොනවාද? දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි?

ලිංගික කාරණා ගැන දෙමාපියන් තමන්ගේ දරුවන්ව දැනුවත් කරන එක අත්‍යවශ්‍යයි. ඒ ගැන කතා කරන එක ටිකක් අමාරු වුණත් කරන්න පුළුවන් මොනවද කියලා දැනගන්න.

දරුවන්ව ආරක්ෂා කරගන්න

දුලේනුයි නෙත්මියි දන්නවා ඒ වගේ වෙලාවට පරෙස්සම් වෙන්න ඕනෙ කොහොමද කියලා.

මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න

මත්පැන් ගැන දරුවන්ව දැනුවත් කරන්න ඕනෙ කොහොමද?

හික්මවීම

සාර්ථක ලෙස දරුවන්ව පුහුණු කිරීම

දරුවන්ව හික්මවන ආකාරය ගැන අම්මයි තාත්තයි අතර එකඟත්වයක් නැත්නම් පවුලේ සමඟියට ඒක බාධාවක්. යුවළකට ඒ ගැන කරන්න පුළුවන් දේ දැනගන්න.

දරුවන්ව හික්මවන්න ඕනද?

දරුවන් හික්මවද්දී අදටත් දෙමව්පියන් පිළිපදින්නේ 1960 ගණන්වල හිටපු ප්‍රවීනයක් කියන අය දීපු උපදෙස්මද?

දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?

සාර්ථකව හික්මවන එක ගැන බයිබලයේ වැදගත් කරුණු 3ක් සඳහන් වෙනවා.

කීකරු වෙන්න උගන්වන්න

පොඩි කාලේ ඉඳන්ම දරුවාට කීකරුකම ගැන උගන්වන්න උදව් වෙන කරුණු 5ක් ගැන දැනගන්න.

තමන්වම පාලනය කරගන්න

තමන්ව පාලනය කරගන්න එක වැදගත් ඇයි? ඒක කරන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

නිහතමානී වෙන්න

නිහතමානී වෙන්න දරුවන්ට උගන්වන එකෙන් එයාලට දැනුත් අනාගතයේදීත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

එපා කිව්වට දරුවා අහන්නේ නැත්නම් . . .

කෙඳිරිගාලා ඔබේ තීරණය වෙනස් කරන්න දරුවා උත්සාහ කළොත් ඔබ මොකද කරන්නේ?

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

දරුවා කේන්තියෙන් කෑගහනවා නම් මොනවද කරන්න පුළුවන්? බයිබලේ උපදෙස් අදාළ කරගත්තොත් සාර්ථක වෙන්න පුළුවන්.

ඔබේ දරුවා බොරු කියනවා නම් . . .

ඔබේ දරුවා බොරු කියනවා නම් ඔබට මොනවාද කරන්න පුළුවන්? මේ ලිපියේ තියෙන තොරතුරු ඒ සඳහා ඔබට උදව් වෙයි.