සිඟිත්තන්ට දානියෙල් යාච්ඤා කෙරුවා ප්ලේ කරන්න දෙවිට යාච්ඤා කරන එක කොච්චර වැදගත්ද කියලා ඉගෙනගන්න සිඟිත්තන්ට උදව් කරන්න. ඩවුන්ලෝඩ් කරගන්න අදාළ වෙනත් ලිපි සිඟිත්තන්ට දරුවන් මේවා බලන්නත් ඔයා කැමති වෙයි බයිබල් චරිත බයිබලයේ සඳහන් දානියෙල් දානියෙල්ව සිංහ ගුහාවට දැම්මේ ඇයි? ඔහු ගැන තවත් තොරතුරු දැනගැනීමට. මගේ බයිබල් කතන්දර පොත දානියෙල් සිංහ වළේ දානියෙල්ට මරණ දඬුවම නියම වුණා. එයාට ඒකෙන් බේරෙන්න පුළුවන් වුණාද?